HNB ඩෙබිට් කාඩ්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මච්න්ල​,

    මට HNB එකෙ Debit card එක Paypal එකට link කරගන්න ඔනි. අද බැන්කුවට ගියොත් මට Paypal active කරගන්න කොච්චර කල් යය්ද​?​

    බම්ප් ප්ල්z​

    රෙප් දෙන්නම්​
    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: M.RIZ and uajanath

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට බැංකුවට යන්න ඕනේ නෑ . කාර්ඩ් එකේ පිටිපස්සේ තියෙන කාර්ඩ් සෙන්ටර් ෆෝන් නම්බර් එකට කෝල් කරලා ඔන්ලයින් පේමන්ට් වලට කාර්ඩ් එක ඇක්ටිව් කරන්න කියන්න
     
    • Like
    Reactions: chanakamanjula

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැ මච්න්, මට Card එකකුත් ගන්න ඔනි
    එහෙනම් මචන් 3 ට බෑන්ක් එක වහන්න කලින් ගිහින් අකවුන්ට් එකක් ඕපන් කරලා. නම ප්‍රින්ට් කරපු නැති කාර්ඩ් එකක් ගන්න.
    අදම කාර්ඩ් එක ඇක්ටිව් කරගෙන , පේපැල් එකට ලින්ක් කරලා... $100 ක් වෙනකම් පේපැල් කෝඩ් එක එන්ටර් කරනකම් පේපැල් එකෙන් පේමන්ට් කරන්න පුළුවන් .
    දවස් 2 කින් කාර්ඩ් සෙන්ටර් කෝල් කරලා ඊට පස්සේ කෝඩ් එක ගන්න.
     
    • Like
    Reactions: Harshat92

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙමද මච්න්, Paypal verified නොකර ebay බඩු ගන්න බැ නෙද ?
    කාර්ඩ් එක verify නොකර $100 ක් වෙනකම් ඉබේ එකෙන් බඩු ගන්න පුළුවනි මචන්. $100 ඉවර උනාම කාර්ඩ් එකේ පේපැල් කෝඩ් එක ගහන්න ඕනේ පේපැල් අකවුන්ට් එකේ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එහෙනම් මචන් 3 ට බෑන්ක් එක වහන්න කලින් ගිහින් අකවුන්ට් එකක් ඕපන් කරලා. නම ප්‍රින්ට් කරපු නැති කාර්ඩ් එකක් ගන්න.
    අදම කාර්ඩ් එක ඇක්ටිව් කරගෙන , පේපැල් එකට ලින්ක් කරලා... $100 ක් වෙනකම් පේපැල් කෝඩ් එක එන්ටර් කරනකම් පේපැල් එකෙන් පේමන්ට් කරන්න පුළුවන් .
    දවස් 2 කින් කාර්ඩ් සෙන්ටර් කෝල් කරලා ඊට පස්සේ කෝඩ් එක ගන්න.

    ඇයි නම ප්‍රින්ට් කරපු නැති කාර්ඩ් එකක් ගන්නෙ ?:eek:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි නම ප්‍රින්ට් කරපු නැති කාර්ඩ් එකක් ගන්නෙ ?:eek:
    ඒ වෙලේම දෙනවනේ බන් ඒ කාර්ඩ් එක. නම ප්‍රින්ට් කරලා එන්න සතියක් දෙකක් යනවනේ නැත්තම් :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Na bn, ewele giyanam polime inna oni bn, hetama yanawa udenma

    නම ප්‍රින්ට් කරපු නැති කාර්ඩ් එක ගන්න බන්. අවුලක් නෑ . නම ප්‍රින්ට් කරලා තිබ්බත් එක ටික කාලයක් පාවිච්චි කරද්දී මැකිලා යනවා.
    කාර්ඩ් එක අරන් ඇවිත් කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා ඇක්ට්වූ කරලා , ඔන්ලයින් පේමන්ට් වලටත් ඇක්ට්වූ කරන්න.
    දවස් 2 කෙන් පේපැල් කෝඩ් එක ගන්න පුළුවන් කෝඩ් එක එනකම් ඩොලර් 100 ක පේමන්ට් කරන්න පුළුවන්.

    හෙට නම් බැංකු වහල නේද? නිවාඩු දවසක් ලු නේ
    ?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    නම ප්‍රින්ට් කරපු නැති කාර්ඩ් එක ගන්න බන්. අවුලක් නෑ . නම ප්‍රින්ට් කරලා තිබ්බත් එක ටික කාලයක් පාවිච්චි කරද්දී මැකිලා යනවා.
    කාර්ඩ් එක අරන් ඇවිත් කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා ඇක්ට්වූ කරලා , ඔන්ලයින් පේමන්ට් වලටත් ඇක්ට්වූ කරන්න.
    දවස් 2 කෙන් පේපැල් කෝඩ් එක ගන්න පුළුවන් කෝඩ් එක එනකම් ඩොලර් 100 ක පේමන්ට් කරන්න පුළුවන්.

    හෙට නම් බැංකු වහල නේද? නිවාඩු දවසක් ලු නේ
    ?

    naaaaaaaa, ade ehemada ? ai e ? :shocked::shocked::shocked: