HNB ත් අරින්න වගේ යන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Dear Digital Banking User, we wish to inform you that the revised annual fee for HNB digital banking services will be Rs. 700 (charged as Rs. 350 bi-annually) effective from June 01st 2024. Please visit https://shorturl.at/ilEki to view revised tariffs.

    වෙන Banks වල 500 යි .



    මේ අද ආවේ සෙලාන් එකෙන් මුන් කථා වෙලා වැඩේ දෙන්නේ🤩
    20240614-224920.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    aulak naha CB set eka unge padiya wadi karagaththane
    lol
    un kiyanawa athi service fee widiyata dala hari umbalath wadi kara ganilla kiyala,
    maha un adeta yanakota, podi un kohomada kelin yanne
    lol
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මටත් ඔය මැසේජ් එක ආවා. තව ඩෙබිට් කාඩ් එකටත් 350 කැපෙනවා අවුරුද්දට.