HNB බැංකු හොරු ගණදෙනු පරිස්සමින්

admcw

Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    මූ මැෂින් එකේ සල්ලි එන තැනට සල්ලි එබුවද දන්නෑ. හම්බෙයි පක. බලන් හිටපන්. එක්කො මැෂින් එක්ට සල්ලි දාන්න දන්නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහන්න ඕන. නැත්තම් තැන්පතු පත්‍රිකාවක් පුරවල දාන්න ඕන. :lol:

    ඇත්ත කියපන්, උඹ HNB එකේ නේද වැඩ කරන්නේ?
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    bank1ta deposit kalaama umbata receipt1 awe natnam ewelema athulata ghn kiyanna thibba bank1ta bro.. maha reka eka unaa nam udema adaala branch1ta complain karanam ewelema wade krala denawaa... call walin nam amarui tamayi tika owa...

    HNB CALL center nam anthimai 10 min inna ona Queue eke epa karapu bankuwa :no::no::no:
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    Matath eka serayak irila thiyena 1000 k awa machine eken..aye anith pettata deposit machine eken account ekata demma ekama.aulak un ne..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    bank1ta deposit kalaama umbata receipt1 awe natnam ewelema athulata ghn kiyanna thibba bank1ta bro.. maha reka eka unaa nam udema adaala branch1ta complain karanam ewelema wade krala denawaa... call walin nam amarui tamayi tika owa...

    එවෙලේම කම්ප්ලේන් කරා බැන්කුවට
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මූ මැෂින් එකේ සල්ලි එන තැනට සල්ලි එබුවද දන්නෑ. හම්බෙයි පක. බලන් හිටපන්. එක්කො මැෂින් එක්ට සල්ලි දාන්න දන්නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහන්න ඕන. නැත්තම් තැන්පතු පත්‍රිකාවක් පුරවල දාන්න ඕන. :lol:

    උබ වගේ හරකෙක් කියලා හිතුවද මේක මැෂින් එකේ වැරද්දක් අනිත් එක බැංකුවට යද්දි සල්ලි මේ මේ ගනන් වලට අඩුයි නම් මැෂින් එකෙන් දාන්න කියනවා ඒ ගැනත් පැමිණිලි කරනවා මගෙ සල්ලි ගත්ත ගමන්
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Sadda nethuwa hitiyoth ubatamai paadu, lankaawe hitha hodin wedak karaganna be bn kohe wath, benala, randu wela, dawas gaanak katta kaala thma uththra ganna one, mn kalin thrd ekakath kiwwa HNB credit card ekakta una wedak, koi bank eketh awl bn mage exp eken nm...but un athin werddk una gmn karanna one dewal tika kalinma hithla thiyenna one...wede hari giye nethnm linkdin eke Chirmn ge mail eken cont karpn..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Salli reject wela ena thanak tiyenawa. Oya kola nawila tiyeddi, distort wela tiyeddi salli reject wenawa. Sure ekata oka athulata danna atte. Mama hutto HNB bankuwe manager kenek. Mata kiyanna enna epa hutta. Aruta satha pahak denne na. :cool:

    එකපාරක් රිජෙක්ට් වෙලා සල්ලි එලියට ආවා සිකුරිටි කාරයා අත දාලා කැන්සල් බටන් එක එක එබුවා