HNB බැංකු හොරු ගැන

tclanki

Well-known member
  • Feb 11, 2010
    5,089
    908
    113
    ඔය මැශින් සීන් එක ගැනනම් දන්නෑ. . මන් කරන්ට් එකව්න්ට් එකක් ගද්දි සේවින්ස් එකේ මගේ 50000ක් හෝල්ඩ් කරලා තියාගත්තා. . එකව්න්ට් එකෙන් හොදට ගනුදෙනු කරත් හෝල්ඩ් එක අයින් කලේ නෑ අවුරුද්දක් යනකන්. . මන් ඇහුවම කියනවා එහෙම හෝල්ඩ් එක අයින් කරන්න බෑලු. . අනික උන්ගේ ෆීස් වැඩි. . මන් එකව්න්ට් එක ක්ලෝස් කරා. .


    අනිත් එක සම්පත්. . මන් උන්ගෙන් ලෝන් 3ක් අරන් තියෙනවා, පර්මනන්ට් ඕ.ඩී එකක් අරන් තියෙනවා, ටෙම්පරි ඕ.ඩී ත් අරන් තියෙනවා. .
    දැන් තියෙන්නේ ලෝන් එකක් විතරයි. . ඒකට ඉඩමක් තියලා තියෙනවා 70% වෙන්න තව ලක්ශ 8ක් ගත්තැකි. . මේ වෙලේ ෆර්නිචර් බිස්නස් වැටිලා තියෙන්නේ මුන් බිස්නස්වලට දීලා තිබ්බ සේරම ඕඩී අයින් කරලා. .අලුතෙන් දෙන්නෙත් නෑ. . මට ලක්ශයක් ඕඩී කරන්නේ නෑ ලක්ශ 8ක් දෙන්න පුලුවන් කම තිබිලා. .

    මෙහෙම බැංකු මොකටද බන්. . ඇති වෙලේට විතරයි බිස්නස් එක පොඩ්ඩක් හිරවුනොත් නැති වෙලේට උන්ගෙන් කිසි උදව්වක් නෑ. . උනුත් පාප මිත්‍රයෝ වගේ. .

    Private banks ehema thama.. hodata tiyeddi loans da oni mnada oni kiala passen awith wada denne.. nathi kaleka nah but BOC peoples amaru kaleka unath support karanawa
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,089
    908
    113
    HNB horu da nadda kianna danne nah.. but pissu jara system ekak tianne.. mge salaries yanne HNB account ekata.. e nisa use karanne HNB debit card ekak.. ATM yawenneth nah.. dawasak adum aran bill eka pay karanna dunna card eka declined kiala watenawa.. passe credit card eken pay karala call ekak gaththa HNB Customer care ekata.. card eka update karanna onalu.. inform karanne ATM eka throughlu.. ATM ekata yanne nathi aya ethakota mkada kranne ahuwa.. ehema thama wenne qwa anik ewa danne nalu laga hitiyanm denna tibba oluwa palenna
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,706
    2,687
    113
    මන් nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි හිර වුනා. hnb එකට ගිහින් ෆෝම් එක පුරවලා දීලා සතියක් ඇතුලත වගේ සල්ලි වැටිලා තිබුනා.

    Kohomada yako NSB eken hira una salli HNB eken ganne :D:D
     

    chande

    Well-known member
  • May 22, 2015
    1,064
    682
    113
    HNB මරදාන branch එකෙත් එහෙමයි. හදිස්සියකට සල්ලි දාන්න ගියහම cash count වෙන්නෙ නෑ. තුන් හතර පාරක් දාන්න ඕනේ. මුන් හෙන ජරාම machine තමයි හයි කරන්නේ.
     

    Hachiko15

    Active member
  • Jul 17, 2018
    405
    86
    28
    Mage HNB credit card ekai bank account ekai dekama closed kara. payment ekakk karanna late una business eka wetila dawas 90 penna, pau karanna. mun maata nadu daanawa kiyala leeters ewanawa , call karanwa dawaata 5s wathawak wage, bank eken gedrata enawa, unta kochcra kuwath ehuwe na. mama full payment eka karala closed karala demma. eth thawath un mama request letetr ekak dunnata monthly e bill eka enwawa. mun aye subscription charges add karadia manda :angry::angry:
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,612
    315
    83
    6°3′13″N 80°12′42″E
    මගෙත් දවසක් HNB ATM එකක සල්ලි ගන්නකොට හිර වුනා. Working hour එකක් නිසා කියපු ගමන් නිලධාරියෙක් ඇවිත් සල්ලි අරගෙන දුන්නා.

    ඇත්තටම Private banks සලකන්නේ බිස්නස් හොදට තියෙනකොට විතරයි බන්. අපේ මාමා කෙනෙකුටත් වෙලා තියෙනවා ඔහොම.

    Private banks එකවුන්ටි ගන්න මහන්සි උනාට BOC / People's බැංකු වලට කස්ටමස්ලා තියාගන්න වැඩ් මහන්සියක් ගන්නේ නෑ නේද
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,356
    2,298
    113
    Searching..........
    ලංකා බැංකුවේ අත්දැකීම් දෙකක් කියන්නම්..
    එකපාරක් ලක්ෂ 3ක් දාද්දි හිර උනා, සල්ලි එලියට ආවෙ නැහැ,
    එදා ඉරිදා දවසක්, පහුවෙනිදා මැනේජර්ට කිව්වම රික්වෙස්ට් එකක් ඉල්ලගෙන පැයක් ඇතුලත සල්ලි දාලා තිබ්බා..
    තව එකෙක් රුපියල් 30000/=ක් දාන්න ගිහිල්ලා හිරවෙලා මැශින් එක ඕෆ් වෙලා,
    මූ විනාඩි 5ක් වගේ බලන් ඉදලා ඇවිල්ලා, පහුවෙනිදා ගිහිල්ලා මැනේජර්ට කිව්වම ඌ කිව්වලු සල්ලි වැඩිපුර නැහැ කියලා, පස්සෙ බලනකොට සීසීටීවී එකෙන් මැශින් එක ඔන් උනාම අර සල්ලි එලියට ඇවිල්ලා වෙන එකෙක් අරගෙන ගිහිල්ලා, ඌ බැංකුවෙ කස්ටමර් කෙනෙක්ලු, ඌට කතාකරලා කියලා පොලීසි යන්න කලින් සල්ලි දෙන්න කියලා, ඌ එවෙලෙම සල්ලි ගෙනල්ලා දුන්නලු,
    ඕවා ඉතිං ඉලෙක්ට්‍රොනික් කෑලිනේ, අවුල් වෙන්න පුළුවන් ඉතිං
     

    sx1

    Active member
  • Dec 1, 2007
    246
    39
    28
    okkoma banks ekai. namuth branch to branch wenas. onama bank ekaka honda service ekak dena branch thiyenawa. kohen giyath best service is HSBC at any branch. second best is sampath and commercial. HNB thamai thiyena jarama bank eka.
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,666
    361
    83
    මටත් Peoples bank එකේදි ඔය වගේ වැඩක් උනා මම සල්ලි වගයක් ගන්න පින් එක ගහලා එන්ටර් කලා විතරයි මැෂින් එක ස්ටක් වුනා ටිකක් වෙලාවකින් කාඩ් එක එලියට අවා. පස්සේ කාඩ් එක අයෙම දාලා බැලුවාම සල්ලි කැපිලා... ඊට පස්සේ මම බැංකුවේ ගහලා තිබ්බා හොට් ලයින් එකට කථා කරා උන් කියනවා ටයිම් අවුට් එකක් ගිහින් කිව්වා එත් සර්ගේ සල්ලි රීලිස් උනාට පස්සේ ලු.. අනිවාර්යයෙන්ම සර්ගේ සල්ලි එලියට ඇවිත් කියලා උන් කීවා. මම වේලාවට එතනින් ගියේ නෑ රැපියල් 10,000 නිසා මමත් හිටියා ටිකක් වෙලා යනකොට ගෑනු කෙනෙක් ආවා එයා සල්ලි ගන්න ගිහින් කාඩ් එක දාපු ගමන් මගේ සල්ලි ඇවිත් ඒ ගෑනු කෙනා එලියට ආවා වැරදිලා සල්ලි වගයක් ආවා කියාගෙන මම ඇහුවා අක්කේ රැපියල් 10,000 ක්ද කියලා ගනන් කරලා බැලුවාම හරි ඊට පස්සේ මම උන සිද්දිය කියලා සල්ලි ඉල්ලා ගත්තා ඒ මනුස්සයෙගෙ හොදකම නිසා මට සල්ලි ලැබුනේ නැත්තම් සොරිම තමා .. වැඩේ කියන්නේ මම මල පැනලා හිටපු නිසා ගත්තා අයේමත් කෝල් එකක් බැංකුවට මුන් පිලිගන්නෙම නෑ .. එහෙම වෙන්නෙම නෑලු .. පස්සේ මම බැන්නා එහෙනම් තමුසෙලා CCTV චෙක් කරගන්නවා කියලා ...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    1,860
    1,115
    113
    මට දවසක් සම්පත් එකේ ඔහොම වැඩක් වුනා... සල්ලි ගන්න කොට 3000 වෑඩිපුර ආවා... මම හිතුව මාට්ටු වෙන එකාක් නෑ කියලා...පාඩුවෙම හිටියා.. ආයේ සැලරි දානකොට සල්ලි ගන්න ගියාම 3000 හෝල්ඩ් කරගෙන අනෙක්වා ගන්න පුළුවන්..ඒ 3000 ගන්න හදනකොට කන්ටැක් බෑන්ක් මැනේජර් කියලා වැටුනා.. කස්ටර්මර් කෙයාර් කතා කලාම උන් කිව්ව සීන් එක ඒටී එම් එකෙන් වැඩිපුර සල්ලි ගිහින් තියෙනවා ඒකටයි ඒ හෝල්ඩ් කරන්නෙ කියලා.. මම නීල කෙබ්බයක් ගැහුවා... පස්සෙ කිව්වා බෑන්ක් මැනේජර් හම්බ වෙලා විස්තරේ කියන්න කියලා එතකොට කැමරා බලලා රිලීස් කරයි කියලා... මම පලාතේ ගියේ නෑ...හරියටම මාසයක් බලලා උන් ඒ 3000 කපාගත්තා... :D:D:D:D:D:D:D
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    1,860
    1,115
    113
    මේවා බෑන්ක් වල වැරදි නෙවෙයි ඩිවයිස් වල ඔහොම ෆෝල්ට් එන්න පුළුවන්.. මොන ෆෝල්ට් එක ආවත් බැන්කුව වග කියනවා ඒවට...අපිට අසාදාරනයක් උනොත් අපිට සාදාරනය කරනවා වගේම උන්ට අසදාරනයක් උනොත් උන් ක්‍රියාත්මක වෙනවා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    1,860
    1,115
    113
    මොනවා වුනත් මට නම් හොඳම බැංකුව සම්පත් බෑන්ක්... ඉන්ස්ටන්ට් ලෝන් ගන්න පුලුවන් ෆික්ස්ඩ් ඩිපෝස්ට් එකට..ඔන්ලයින් ගන්නත් පුළුවන් ඔන්ලයින් සෙටල් කරන්නත් පුළුවන්...මාර ෆැසිලිටි එකක් තියෙන්නෙ