HNB බැංකු හොරු ගැන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    HNB බැංකු හොරු ගැන

    HNB බැංකුව කියන්නේ විශ්වාසවන්ත ලෙස අවුරුදු ගනනක් ගණදෙනු කල බැංකුවක් නමුත් අද වන විට ඊට උදා වී තිබෙන තත්ත්වය ඉතාමත් කණගාටුදායකයි

    අලුතින් සවි කරන ලද මුදල් ඇතුලත් කිරීමේ යන්ත්‍රයේ එම අවස්ථාවේ හට ගත් යම් ගැටළුවක් නිසා රුපියල් තිස්දාහසක මුදලක් සිරව තිබෙනවා..සොයා බැලීමේදී තවත් පාරිභෝගිකයන් හට මෙම ගැටළුවට මුහුණ දීමට සිදු වී තිබෙනවා..

    එම අවස්ථාවේම බැංකුවේ මැනේජර් හමු වෙලා අවශ්‍ය ෆෝම් පුරවා ලබා දීමට කටයුතු කලා නමුත් මේ වන තුරුත් කිසිදු යහපත් ප්රතිචාරයක් නෑ..

    ඔවුන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් අදාළ නිළධාරීන් යොදවා මෙම මුදල් මා හට ලබා දීමට කටයුතු කරන්න පුළුවන්..නමුත් ඔවුන්ගේ ක්‍රියාකලාපය ඉතාමත් කණගාටුදායකයි..

    HNB බැංකුව සමග ගණුදෙනු කරනවා නම් ප්‍රවේසමෙන් දැන් දින කිහිපයක් ගතවෙලා තිබෙනවා පුළුවන් හැම තැනටම පැමිණිලි ඉදිරිපත් කරා ඔවුන් මාව නොමග යවන්න කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා..

    මේ වගේ මැෂින් හදිස්සියට පාවිච්චි කරා වගේ නෙවෙයි මෙහෙම හිර උනොත් නන්නත්තාරයි..ලෙඩෙක් වෙලා හදිස්සියකට මුදල් දාන්න ගිහින් හිර උණොත් වෙන දේ හිතා ගන්න පුලුවන්..අනුන්ගේ සල්ලි දාන්න ගිහින් කෙල උනොත් හිරේ යන්නත් වෙයි..මේවා පාවිච්චි කරන්න දාන මුදල ගැන තියෙන ආසාව අතහැරලා..මේ ක්‍රමය 100 % අනාරක්ෂිතයි..

    මගේ කාලය මුදල් සහ විශ්වාසය කා දැමු HNB බැංකුවෙ තිබෙන මිලියන ගනනක ස්ථාවර තැන්පතු සහ මුදල් මෙම සිදුවීම නිරාකරණය කර ගත් පසු ඉවත් කර ගැනීමට මම කටයුතු කරනවා

    ඔබට මෙවැනි කරදරයක් වෙන තෙක් ඔබට මෙම දැනුවත් කිරීම ආතල් එකක් විය හැකියි
     
    • Like
    Reactions: Darkline

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Mathath ohoma ekaka una commercial bank eke kadawatha matchin eken salli danna gihin salli hira una, Display eke wetenawa pls wait wage mokakhari ekak mathaka ne akanam , Alam ekakuth wadinawa, taggala ethulen ekek awa, matchin eka erala salli aran dunna, machin eka aye on laka uma sallith dala giya, commercial hodaine bn , HNB ekkanam ganudenu karala ne, ubata awage alet ekak awe nedda salli hiraunama
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    ඔබට මෙවැනි කරදරයක් වෙන තෙක් ඔබට මෙම දැනුවත් කිරීම ආතල් එකක් විය හැකියි
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    Ehema ekaparata ganna ba machan Machine eke Log eka balala thama Deposit kala ekkenage Salli apahu denna wenne ekata dawas dekak thunak yanna puluwan
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔබට මෙවැනි කරදරයක් වෙන තෙක් ඔබට මෙම දැනුවත් කිරීම ආතල් එකක් විය හැකියි
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මේක නම් පිලිගන්ඩ අමාරු කතාවක්.මාත් bank එක්ක වැඩ කරන්නෙ HNB නම් නෙවේ.සාමානයෙන් ඔය machine daily බැලන්ස් කරනව .ඒකෙදි මොන යම් හේතුවක් නිසා හරි සල්ලි හිර වෙලා තිබ්බොත් Customer request කරත් නැතත් trasaction log එක බලල අදාල account එකට credit කරනව. බැලන්ස් කරන්ඩ කලින් උනත් Request කරොත් එවෙලෙම credit කරනව log එකෙන් trasaction එක හරියටම identify කරගන්ඩ පුලුවන් වෙලාවල් වල.(90% ම මෙහෙමයි)

    ගොඩක් වෙලාවල් වලට ඔහොම cash හිර වෙන්නෙ deposit කරන උන්ගෙම වැරැද්දෙන් මිසක් machine වල අවුලෙන් නෙවේ අපේ නම්.Machine වල අවුලුත් නැතිවාම නෙවේ.

    උබේ ප්‍රශ්නෙ මට හිතෙන්නෙ සල්ලි reject වෙන්ඩ ඇති .උබ ට පස්සෙ ආපු එකා ගන්ඩ ඇති සල්ලි ටික.Machine එක ඇතුලට ගියා නම් අනිවාර්‍යෙන් අරුන්ට පහුවදා බැලන්ස් කරදදි ඔය ගාන excess වෙනව .ඕක උන්ට හොරෙන් ගන්ඩ බෑ සතේට බැලන්ස් කරන්ඩ ඕනෙ.ඕක කීයටවත් manager ට හෝ වෙන එකෙක් ට හොරෙන් ගන්ඩ බෑ එහෙම කරනව නම් 4 ක් 5 ක් සෙට් වෙලා කරන්ඩ ඕනෙ.ඒත් මාට්ටු වෙලා job එකත් නැති වෙනව.කවුද බන් රු 30000 කට ඔහොම කරන්නෙ. ඒ හින්ද පොඩ්ඩක් බලපන් උන් එක්ක කතා කරල මොකද ප්‍රශ්නෙ කියල.

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය මැශින් සීන් එක ගැනනම් දන්නෑ. . මන් කරන්ට් එකව්න්ට් එකක් ගද්දි සේවින්ස් එකේ මගේ 50000ක් හෝල්ඩ් කරලා තියාගත්තා. . එකව්න්ට් එකෙන් හොදට ගනුදෙනු කරත් හෝල්ඩ් එක අයින් කලේ නෑ අවුරුද්දක් යනකන්. . මන් ඇහුවම කියනවා එහෙම හෝල්ඩ් එක අයින් කරන්න බෑලු. . අනික උන්ගේ ෆීස් වැඩි. . මන් එකව්න්ට් එක ක්ලෝස් කරා. .

    අනිත් එක සම්පත්. . මන් උන්ගෙන් ලෝන් 3ක් අරන් තියෙනවා, පර්මනන්ට් ඕ.ඩී එකක් අරන් තියෙනවා, ටෙම්පරි ඕ.ඩී ත් අරන් තියෙනවා. .
    දැන් තියෙන්නේ ලෝන් එකක් විතරයි. . ඒකට ඉඩමක් තියලා තියෙනවා 70% වෙන්න තව ලක්ශ 8ක් ගත්තැකි. . මේ වෙලේ ෆර්නිචර් බිස්නස් වැටිලා තියෙන්නේ මුන් බිස්නස්වලට දීලා තිබ්බ සේරම ඕඩී අයින් කරලා. .අලුතෙන් දෙන්නෙත් නෑ. . මට ලක්ශයක් ඕඩී කරන්නේ නෑ ලක්ශ 8ක් දෙන්න පුලුවන් කම තිබිලා. .

    මෙහෙම බැංකු මොකටද බන්. . ඇති වෙලේට විතරයි බිස්නස් එක පොඩ්ඩක් හිරවුනොත් නැති වෙලේට උන්ගෙන් කිසි උදව්වක් නෑ. . උනුත් පාප මිත්‍රයෝ වගේ. .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැනේජර්ගෙ කාමරේ දොරකඩ ඉඳල හයියෙන් දෙකක් කියපන්. ඒ වෙලාවෙම වැඩේ සෙට්ල් කරගන්න පුලුවන්.

    මගේ වයිෆ්ට ඔය වගේ වැඩක් වෙලා ලිඛිතව දෙන්න, සතියකින් බලන්න, දවසකින් බලන්න, හෙට බලන්න කිය කිය වැඩේ කල් ගත්ත. අන්තිමට වයිෆ් හොඳ දෙකක් කතා කරාම ලැජ්ජාවට ඒවෙලාවෙම වැඩේ කරල දුන්න
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මන් nsb atm එකෙන් සල්ලි ගන්න ගිහින් සල්ලි හිර වුනා. hnb එකට ගිහින් ෆෝම් එක පුරවලා දීලා සතියක් ඇතුලත වගේ සල්ලි වැටිලා තිබුනා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ Office එකේ පොරකට ඔහොම උනා. People's Bank එකෙන්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Ubata HNB eke illapu loan eka pass kale naha neda ponnaya ochchara bank ekata baninne

    Hnb එකට කතා කරලා බලපන් පැමිණිලි කීයක් තියෙනවද කියලා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේක නම් පිලිගන්ඩ අමාරු කතාවක්.මාත් bank එක්ක වැඩ කරන්නෙ HNB නම් නෙවේ.සාමානයෙන් ඔය machine daily බැලන්ස් කරනව .ඒකෙදි මොන යම් හේතුවක් නිසා හරි සල්ලි හිර වෙලා තිබ්බොත් Customer request කරත් නැතත් trasaction log එක බලල අදාල account එකට credit කරනව. බැලන්ස් කරන්ඩ කලින් උනත් Request කරොත් එවෙලෙම credit කරනව log එකෙන් trasaction එක හරියටම identify කරගන්ඩ පුලුවන් වෙලාවල් වල.(90% ම මෙහෙමයි)

    ගොඩක් වෙලාවල් වලට ඔහොම cash හිර වෙන්නෙ deposit කරන උන්ගෙම වැරැද්දෙන් මිසක් machine වල අවුලෙන් නෙවේ අපේ නම්.Machine වල අවුලුත් නැතිවාම නෙවේ.

    උබේ ප්‍රශ්නෙ මට හිතෙන්නෙ සල්ලි reject වෙන්ඩ ඇති .උබ ට පස්සෙ ආපු එකා ගන්ඩ ඇති සල්ලි ටික.Machine එක ඇතුලට ගියා නම් අනිවාර්‍යෙන් අරුන්ට පහුවදා බැලන්ස් කරදදි ඔය ගාන excess වෙනව .ඕක උන්ට හොරෙන් ගන්ඩ බෑ සතේට බැලන්ස් කරන්ඩ ඕනෙ.ඕක කීයටවත් manager ට හෝ වෙන එකෙක් ට හොරෙන් ගන්ඩ බෑ එහෙම කරනව නම් 4 ක් 5 ක් සෙට් වෙලා කරන්ඩ ඕනෙ.ඒත් මාට්ටු වෙලා job එකත් නැති වෙනව.කවුද බන් රු 30000 කට ඔහොම කරන්නෙ. ඒ හින්ද පොඩ්ඩක් බලපන් උන් එක්ක කතා කරල මොකද ප්‍රශ්නෙ කියල.

    බින් එකේ එහෙම සල්ලි ලක්ෂ ගානක් තිබිලා ඊයෙ අරගෙන ඒත් තවම මගේ මුදල් ගිණුමට දාලා නෑ කෝල් කරාම වටේ යවනවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය මැශින් සීන් එක ගැනනම් දන්නෑ. . මන් කරන්ට් එකව්න්ට් එකක් ගද්දි සේවින්ස් එකේ මගේ 50000ක් හෝල්ඩ් කරලා තියාගත්තා. . එකව්න්ට් එකෙන් හොදට ගනුදෙනු කරත් හෝල්ඩ් එක අයින් කලේ නෑ අවුරුද්දක් යනකන්. . මන් ඇහුවම කියනවා එහෙම හෝල්ඩ් එක අයින් කරන්න බෑලු. . අනික උන්ගේ ෆීස් වැඩි. . මන් එකව්න්ට් එක ක්ලෝස් කරා. .

    අනිත් එක සම්පත්. . මන් උන්ගෙන් ලෝන් 3ක් අරන් තියෙනවා, පර්මනන්ට් ඕ.ඩී එකක් අරන් තියෙනවා, ටෙම්පරි ඕ.ඩී ත් අරන් තියෙනවා. .
    දැන් තියෙන්නේ ලෝන් එකක් විතරයි. . ඒකට ඉඩමක් තියලා තියෙනවා 70% වෙන්න තව ලක්ශ 8ක් ගත්තැකි. . මේ වෙලේ ෆර්නිචර් බිස්නස් වැටිලා තියෙන්නේ මුන් බිස්නස්වලට දීලා තිබ්බ සේරම ඕඩී අයින් කරලා. .අලුතෙන් දෙන්නෙත් නෑ. . මට ලක්ශයක් ඕඩී කරන්නේ නෑ ලක්ශ 8ක් දෙන්න පුලුවන් කම තිබිලා. .

    මෙහෙම බැංකු මොකටද බන්. . ඇති වෙලේට විතරයි බිස්නස් එක පොඩ්ඩක් හිරවුනොත් නැති වෙලේට උන්ගෙන් කිසි උදව්වක් නෑ. . උනුත් පාප මිත්‍රයෝ වගේ. .

    Private banks ehema thama.. hodata tiyeddi loans da oni mnada oni kiala passen awith wada denne.. nathi kaleka nah but BOC peoples amaru kaleka unath support karanawa