Is this related only internet payments or online payments? hnb the bank enable internet payment without any annual or monthly charge.
HNB internet banking detective karane komada ban
ekatath bank ekata yanna ona kiwwa, dannam HNB melo rahak na, meeta passe balance eka check karanna ekko ATM yanna wenawa ekko bank ekata yananwenawa weekdays wala 3pm ta kalin ekko branch ekata weekday wala 3pm ta kalin call karanna wenawa :/
elazzekatath bank ekata yanna ona kiwwa, dannam HNB melo rahak na, meeta passe balance eka check karanna ekko ATM yanna wenawa ekko bank ekata yananwenawa weekdays wala 3pm ta kalin ekko branch ekata weekday wala 3pm ta kalin call karanna wenawa :/
mama bank ekta gihin deactivate karanawa ban balance eka baano ona unama atm eken balanawaමේ නම්බර් එකට HNB accounts තියන හැමෝම කතා කරල feedback එක දෙන්න මේ කරන්න හදන වැඩේ කරන්න එපා කියලා මේ වැඩේ කලොත් HNB account එකෙන් වැඩක් නෑ කියල, එයාල එක managment එකට දෙනවා කිව්වා, දැනට ගොඩක් feedback ඇවිත් විරුද්දව
Hotline Number - 011 2 462 462
එහෙමද මචං? උබ ඕකෙද වැඩ කරන්නේ? මම මේ හෙට උදේම ගිහිං මගේ HNB එකවුන්ට් ඒක ක්ලෝස් කරන්න කියලා ඉන්නේ.
නෑ මචං මං මෙකේ නෙවේ වැඩකරන්නේ,HNB එකේ වැඩ කරන යාලුවෙක් කිව්වේ ගොඩක් දුරට මේකට මොකක් හරි තිරනයක් ගනීවී කිව්වා ගොඩාක් feedback ආවොත්, දැනටමත් ගොඩක් ඇවිත්, මේක හරියන්නේ නැත්නම් NDB එක විතරයි තියෙන්නේ Online වැඩවලට
මමත් මගේ හැටන් නැෂනල් එකවුනට් එක අයින් කරනවා. මෙලෝ රහක් නැති බැංකුවක්.
කොමර්ෂල් බැංකුවේ වත එකවුන්ට් එකක් හදා ගන්න ඕනි.



ක්ලොස් කරලා දාපන් බන්. වාත බැන්කුවක් ඔක මචන්.
මගෙත් රුපියල්10ක් ද කොහෙද තියෙන්නෙ. ඉතිරි ඔක්කොම විත්ඩ්රව් කරා තිබ්බ.![]()
මම නම් කියන්නෙ ඔකුන්ට කොල් දිදි ආයෙ ෆොන් එකෙ සල්ලි නාස්ති කර ගන්න එපා. බැන්කු කියක් තියෙනවාද ලන්කවෙ අනෙක මචන්. පැතුම් විමන හැමදාම දිනන්නෙ තම්බියො,දෙමලු විතරයි![]()