---HNB සල්ලි කපන්න අරන්---

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Is this related only internet payments or online payments? hnb the bank enable internet payment without any annual or monthly charge.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    sanduda bank ekata call karala hariyatama seen eka mokakda kiyala danagena theeranayak ganna puluwan.

    awuruddata deparak IB use karana kenekuta okata 2000k gewanna one na.
    eth sathiyata 2 parak wagewath use wenawanam samaharawita watinawa wenna puluwan
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    HNB internet banking detective karane komada ban

    ekatath bank ekata yanna ona kiwwa, dannam HNB melo rahak na, meeta passe balance eka check karanna ekko ATM yanna wenawa ekko bank ekata yananwenawa weekdays wala 3pm ta kalin ekko branch ekata weekday wala 3pm ta kalin call karanna wenawa :/
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ekatath bank ekata yanna ona kiwwa, dannam HNB melo rahak na, meeta passe balance eka check karanna ekko ATM yanna wenawa ekko bank ekata yananwenawa weekdays wala 3pm ta kalin ekko branch ekata weekday wala 3pm ta kalin call karanna wenawa :/

    කෝල් කරලා අහන්නත් බැහැ බන්.එකටත් එක සැරේකට රු.100/=කැපෙනවා කිව්වා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ekatath bank ekata yanna ona kiwwa, dannam HNB melo rahak na, meeta passe balance eka check karanna ekko ATM yanna wenawa ekko bank ekata yananwenawa weekdays wala 3pm ta kalin ekko branch ekata weekday wala 3pm ta kalin call karanna wenawa :/
    elazz :) mama bank ekta gihin deactivate karanawa ban balance eka baano ona unama atm eken balanawa
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    මමත් මගේ හැටන් නැෂනල් එකවුනට් එක අයින් කරනවා. මෙලෝ රහක් නැති බැංකුවක්.
    කොමර්ෂල් බැංකුවේ වත එකවුන්ට් එකක් හදා ගන්න ඕනි.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    මේ නම්බර් එකට HNB accounts තියන හැමෝම කතා කරල feedback එක දෙන්න මේ කරන්න හදන වැඩේ කරන්න එපා කියලා මේ වැඩේ කලොත් HNB account එකෙන් වැඩක් නෑ කියල, එයාල එක managment එකට දෙනවා කිව්වා, දැනට ගොඩක් feedback ඇවිත් විරුද්දව

    Hotline Number - 011 2 462 462
     
    එහෙමද මචං? උබ ඕකෙද වැඩ කරන්නේ? මම මේ හෙට උදේම ගිහිං මගේ HNB එකවුන්ට් ඒක ක්ලෝස් කරන්න කියලා ඉන්නේ.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    එහෙමද මචං? උබ ඕකෙද වැඩ කරන්නේ? මම මේ හෙට උදේම ගිහිං මගේ HNB එකවුන්ට් ඒක ක්ලෝස් කරන්න කියලා ඉන්නේ.

    නෑ මචං මං මෙකේ නෙවේ වැඩකරන්නේ,HNB එකේ වැඩ කරන යාලුවෙක් කිව්වේ ගොඩක් දුරට මේකට මොකක් හරි තිරනයක් ගනීවී කිව්වා ගොඩාක් feedback ආවොත්, දැනටමත් ගොඩක් ඇවිත්, මේක හරියන්නේ නැත්නම් NDB එක විතරයි තියෙන්නේ Online වැඩවලට free
     
    Last edited:

    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    නෑ මචං මං මෙකේ නෙවේ වැඩකරන්නේ,HNB එකේ වැඩ කරන යාලුවෙක් කිව්වේ ගොඩක් දුරට මේකට මොකක් හරි තිරනයක් ගනීවී කිව්වා ගොඩාක් feedback ආවොත්, දැනටමත් ගොඩක් ඇවිත්, මේක හරියන්නේ නැත්නම් NDB එක විතරයි තියෙන්නේ Online වැඩවලට

    ස්තුතියි මචං රිප්ලයි එකට. මුන් ඉස්සර ටීවී එකේ ඇඩ් දදා කිව්වේ ඉන්ටර්නෙට් බැන්කින්, මොබයිල් බැන්කින් නොමිලේ දෙන්නේ කියලා. ඊට පස්සේ ඊයේ පෙරේදා HNB එකවුන්ට් එකට ලොග් වෙන්න ගියාම ඔහොම මැසේජ් එකක් එනවා. එක පාරම නීති වෙනස් කරලා.

    බලමුකෝ. මම හෙට බැංකුවට ගිහිං බලලා එකවුන්ට් එක ක්ලෝස් කරලා දාන්න ඉන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඔය බැංකුව හම්බයන්ට සපෝර්ට් නිසා මම ඕකත් එක්ක ගනුදෙනු නැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් මගේ හැටන් නැෂනල් එකවුනට් එක අයින් කරනවා. මෙලෝ රහක් නැති බැංකුවක්.
    කොමර්ෂල් බැංකුවේ වත එකවුන්ට් එකක් හදා ගන්න ඕනි.

    ක්ලොස් කරලා දාපන් බන්. වාත බැන්කුවක් ඔක මචන්.
    මගෙත් රුපියල්10ක් ද කොහෙද තියෙන්නෙ. ඉතිරි ඔක්කොම විත්ඩ්‍රව් කරා තිබ්බ.
    :yes:
    මම නම් කියන්නෙ ඔකුන්ට කොල් දිදි ආයෙ ෆොන් එකෙ සල්ලි නාස්ති කර ගන්න එපා. බැන්කු කියක් තියෙනවාද ලන්කවෙ අනෙක මචන්. පැතුම් විමන හැමදාම දිනන්නෙ තම්බියො,දෙමලු විතරයි
    :angry::angry::angry:
     
    මචං, මොකක්ද බං හොද බැංකුව පේ පෑල් එක්ක පාවිච්චි කරන්න පුළුවන්? මගේ සම්පත් බැංකුවේ එකවුන්ට් එකක් තියෙනවා. ඒත් සම්පත් කාර්ඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් බැහැනේ. උබ හිතන්නේ මොකක්ද හොද බැංකුව ඔන්ලයින් පේමන්ට් වලට එහෙම පාවිච්චි කරන්න.?
     
    • Like
    Reactions: lasankandy