hnb හොරු

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    mageth 15000s ganaka refund ekak awe na bn. unta call karala kiwwata wadak uneth na. jarama bankuwak. mn nam dn NTB walata maru una
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඕකට KYC (know your customer) කියල form එකක් තියනවා. ඒක branch එකට ගිහින් පුරවලා දෙන්න ඕනෙ. එතකොට ඒ ෆෝම් එක පුරවනකොට දීපු sources වලින් එන සල්ලි වැඩි වෙලා hold වෙන්නෙ නෑ.
    ෆෝම් එක පුරවනකොට sources වලට සල්ලි නිතරම එන තැන් ටිකයි, paypal, skrill වගේ ඔයා use කරන ඔක්කොම sources දෙන්න


    https://www.hnb.net/images/bank-downloads/kyc/kyc-individual-info-sheet.pdf

    https://www.hnb.net/images/bank-downloads/kyc/kyc-individual-joint-account-form.pdf

    Combank eketh oya seen eka tynwda :rolleyes: