මම පොඩියට online sale business එකක් කරන් යනවා. hnb online තමා 2011 ඉදලා use කරන්නේ. මුන් දැන් අපිට එන refunds account එකට දාන්නේ නැ. මම මීටර් කරගෙන හිටියේ මේක. ඊට පස්සේ proof එක්ක print කරලා ගිහින් දුන්නා branch එකට එතකොට එකක් විතරක් refund කරලා තිබ්බා 410 එක refund කරලා තිබ්බේ නැ, පට්ට හොරු.. ගිය 5 වෙනිදා paypal එකෙන් refund වුන payment 2 ma තාම account එකේ පෙන්නන්නේ නැ. ආයේ කට්ට කන්න වෙනවා මේ දෙක දා ගන්න.
උබලත් ඔහොම වෙලා තියෙනවද
උබලත් ඔහොම වෙලා තියෙනවද

com eke maximum 3 businesse

