HNB ATM card එකක් paypal එක්ක ලින්ක් කරලා verify කලාම ඒක සතියකට පමණක් සීමා වෙනවද? ලඟදි HNB ATM card එකක් paypal ලින්ක් කරපු ය කව්ද ඉන්නේ ? මට ඔයාලගේ අදහස් දැනගන්න ඕනේ.
ආරංචියක් ආව එකයි ඇහුවේ. දන්නා කෙනෙක් ඉන්නවද මේ ගැන?Any souce????

Na machan mamath use karanne HNB card eka!BUT ITS HNB INTERNATIONAL DEBIT CARD!aypal walata attach karanna puluwan but call center call kaloth 1 week witharai active karanne.bank ekata letter ekak dunnoth maximum6months actikaranawa.!
usefull wei kiyala hithanawa umbata me tika!