HNB bank withdraw/ transfer help

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා මගේ Girlfriend HNB account 1කේ මන් FD 1ක් දැම්මා 1.8 Million.. මට දැන් 1ක මගේ Account 1කට දා ගන්න ඕනේ.. එයා සල්ලි Withdraw කරොත් Tax ගහනවාද? එහෙම උනොත් Amount කීයක්ද?

    මට HNB ඉදන් කෙලින්ම Commercial bank transfer කරන්න පුලුවන්ද? එයාගේ Online banking නැහැ..

    Please ලොකු උදව්වක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවාද??

    Thanks a lot :) :) :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    වල්පාල;21239986 said:
    lol na na.. ado eya salli ganna bayai lu ban.. bank 1kn transfer karanawada? charges danna un ennawadoo ?

    bank ekata palayan salli atata ganna one na
    manager ta kiwwama hari
    one mala magulakata maru karala dei