HNB Card + Paypal Help..

Black Rider

Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචං මම අද ගිහින් HNB debit card එකක් අරගෙන එක activate කරගෙන ආවා. මට එක use කරන්න ඕනේ online payments වලට සහ fiverr website එකෙන් එන්න තියෙන සල්ලි ටිකක් paypal account එකක් හරහා hnb account එකට ගන්න. නමුත් paypal account එකක් තවම හදාගත්තේ නැහැ. එක Malasian එකක් විය යුතුයි නේද?

    මම මේ paypal එකෙන් account එකට සල්ලි ගන්නේ කොහොමද කියල bank එකෙන් ඇහුවම උන් එහෙම ක්‍රමයක් දන්නේ නැහැ කියුව. මට කියුව card center call කරලා අහන්න කියල. ඊට පස්සේ බැංකුවේ කෙනෙක් කාටද call එකක් අරන් මට කියුව එහෙම ක්‍රමයක් තියෙනවා, නමුත් සල්ලි ගන්න ඕනේ Central Bank එක හරහා approve කරලා කියල. එක නිසා card center එකට call කරාම අරමුණක් අහනවා කියල.

    දැන් මම මොකක්ද මචන් card center call කරලා අහන්න ඕනේ? උන් අරමුණක් ඇහුවොත් කියන්න ඕනේ මොකක්ද? ඇත්තටම paypal සල්ලි, HNB account එකට ගන්න පුලුවන්ද?

    දන්නා අය කියන්න, ලොකු උදවුවක්.
    උදවු කරන හැමෝටම rep වලින් අනිවා සලකනවා.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉස්සෙල්ලම කාර්ඩ් එක online payments වලට active කරගන්න කරේ නැත්නම්.call card centre +94 (011) 2671955
     
    Last edited:
    • Like
    Reactions: Black Rider

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් ඉස්සරලම card center එකට කතා කරලා online payments active කරගනින්. card එක ළඟ තියාගෙන call කරන්න. ඊට පස්සේ paypal account එකට card එක add කරන්න. දවස් තුනක් විතර ගියාට පස්සේ call කරලා auth code එක ඉල්ලගන්න. එක paypal site එක ගහල account එක verify කරගන්න. දැන් පුලුවන ඔයාට withdraw කරන්න card එකට.
     
    • Like
    Reactions: Black Rider

    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    ඔන්න අදහස් හා bump වලින් උදවු කරපු හැමෝටම Rep දුන්න. ගොඩක් ස්තිතියි.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචන් ඉස්සරලම card center එකට කතා කරලා online payments active කරගනින්. card එක ළඟ තියාගෙන call කරන්න. ඊට පස්සේ paypal account එකට card එක add කරන්න. දවස් තුනක් විතර ගියාට පස්සේ call කරලා auth code එක ඉල්ලගන්න. එක paypal site එක ගහල account එක verify කරගන්න. දැන් පුලුවන ඔයාට withdraw කරන්න card එකට.

    මචන් ඉස්සරලම card center එකට කතා කරලා online payments active කරගනින්. card එක ළඟ තියාගෙන call කරන්න. ඊට පස්සේ paypal account එකට card එක add කරන්න. දවස් තුනක් විතර ගියාට පස්සේ call කරලා auth code එක ඉල්ලගන්න. එක paypal site එක ගහල account එක verify කරගන්න. දැන් පුලුවන ඔයාට withdraw කරන්න card එකට.

    මචං paypal කාර්ඩ් එකට තෝරන්න ඕනේ Premium Account ද, Personnel Account ද?
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-1.html

    ඔන්න ඔය site එක පලපන් ඕකෙන් තමා මම හැදුවේ මගේ මැලේසියා එක වැඩේ හරි ගියා
    නමුත් දැන් අවරුදු 2 කට විතර කලින් තමා කලේ දැන් කොහොමද දන්නේ නැ
    ඔය site එකත් අපේ එළකිරි එකේ පොරකගේ
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Bank ahanna deyak naha bun un kohomath patti harak wage! eke natta ussana kota anika natta wananawa...