HNB Credit Card Help

saja

Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    මචන්ලා පොඩි Help එකක් ඕනේ , ලගදි HNB Credit Card(any category) ගත්තු අය පොඩ්ඩක් කියන්න form එක fill ක‍රන්න කොට ඕකට ඇප කරුවෙක් ඕනේ ද ? නැතිනම් relation කෙනෙක් ගේ නමක් ඕනේ ද ?

    online ෆෝරම් එකේ මොකක් වත් නැ නේ එකඊ බැලුවේ..

    Visa , Master අතර වෙනස මොක්ක ද :confused:?
    දන්න කෙනෙක් කියනවද please
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    Last edited:

    hasicat

    Member
    Feb 5, 2011
    1
    0
    0
    HNB Credit card application

    ඔතන අහන්නේ ඇපකරුවෙක් ගැන නෙවෙයි. ඉල්ලුම්කරුගේ වතගොත අහගන්න පුළුවන් වෙනම පදිංචි වෙලා ඉන්න පවුලේ කෙනෙක්/නෑදෑයෙක් සම්බන්ධ කරගන්න විස්තරයක් ඉල්ලන්නේ.

    විසා හරි මාස්ටර් හරි තෝරාගන්න දෙකම එක වගේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    ඔතන අහන්නේ ඇපකරුවෙක් ගැන නෙවෙයි. ඉල්ලුම්කරුගේ වතගොත අහගන්න පුළුවන් වෙනම පදිංචි වෙලා ඉන්න පවුලේ කෙනෙක්/නෑදෑයෙක් සම්බන්ධ කරගන්න විස්තරයක් ඉල්ලන්නේ.

    විසා හරි මාස්ටර් හරි තෝරාගන්න දෙකම එක වගේ

    එහෙම මොකක් වත් අහ ල නැ ,එකඊ මට ප්‍රශ්නේ