ඒ උනාට බන් පීපල් බෑන්ක් එකේ අවුරුද්දටම විත්ඩ්‍රොව් ෆී එක රු.460යි.. පේපැල් එකෙන් විත්ඩ්‍රොව් කලාම දවස් දෙකෙන් සල්ලි අතේ.. 10000 වතාවක් සල්ලි විත්ඩ්‍රෝ කරලත් බෑන්ක් එකෙන් කුට්ටිය කඩන් නැහැ! අනික පේපැල් සස්පෙන්ඩ් උනාම උන් ඩොකියුමන්ට්ස් ටික දෙනවා. පේපැල්/ඊබේ වලට උන් කෝල් කරලා කියනවා කස්ටමර් ගැන. සල්ලි ආවහම බෑන්ක් එකෙන් කෝල් කරලා කියනවා. මේ සේරටම සර්විස් චාර්ජ් අවුරුද්දටම රු.460යිhmmoya tharan salli wiyadan karanna nam godak unta amaru wei , HNB eka hena lesiy ban
![]()

ah ai uba dan kiwwe 14$ per transaction kiyalaඒ උනාට බන් පීපල් බෑන්ක් එකේ අවුරුද්දටම විත්ඩ්‍රොව් ෆී එක රු.460යි.. පේපැල් එකෙන් විත්ඩ්‍රොව් කලාම දවස් දෙකෙන් සල්ලි අතේ.. 10000 වතාවක් සල්ලි විත්ඩ්‍රෝ කරලත් බෑන්ක් එකෙන් කුට්ටිය කඩන් නැහැ! අනික පේපැල් සස්පෙන්ඩ් උනාම උන් ඩොකියුමන්ට්ස් ටික දෙනවා. පේපැල්/ඊබේ වලට උන් කෝල් කරලා කියනවා කස්ටමර් ගැන. සල්ලි ආවහම බෑන්ක් එකෙන් කෝල් කරලා කියනවා. මේ සේරටම සර්විස් චාර්ජ් අවුරුද්දටම රු.460යි![]()

naPaypal එකට HNB card එක verify කරන්න Ebay එකෙන් මොනව හරි ගන්න ඔනෙද..?
PLS Tell bro!
habai eka lesiy ( transaction eke paypal code eka bank eken call karala ahan enter karanna puluwn)පේපැල් සල්ලි පැය 2න් අතට ඕන නම් $14ක් ගන්නවා ! උබට හදිස්සි නම් $14ක් ගෙවලා ගනින්, නැත්තම් දවස් 2ක් ඉවසපන්ah ai uba dan kiwwe 14$ per transaction kiyala![]()
ah okපේපැල් සල්ලි පැය 2න් අතට ඕන නම් $14ක් ගන්නවා ! උබට හදිස්සි නම් $14ක් ගෙවලා ගනින්, නැත්තම් දවස් 2ක් ඉවසපන්
people's bank support karanawada ban?මචන් උඹේ පේපැල් කන්ට්‍රි එක මොකක්ද්ද? උඹට සල්ලි ලැබුනා කියන්නෙ ඉතින් ලංකාවෙ නම් නෙමෙයි කියන එක නෙ! එහෙනම් මචන් පීප්ල්ස් බෑංක් එකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඉල්ලුම් කරපන්. සති 2කකින් ලැබෙනවා! ඒක පේපැල් ලින්ක් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරපන්. මම අවුරුදු 6ක් තිස්සෙ ඔන්ලයින් වැඩ කරනවා! ඔය මම කිව්වෙ, මම කරන හැටි![]()
විසා තමාpeople's bank support karanawada ban?![]()
visa card da?
issalle paypal eken ahapan , salli kapunam namnaha machan pending kiyanne seller payment eka accept karala naha eh unata money card eken kapila...ehema seen ekak... monaunath salli kapila macho...thama eh tika aave naha..mona karannada kiyala hithaganna baha..
![]()
ela ela ..විසා තමා

na linde u hitiya , ekai harila awe![]()

bumpPaypal එකෙන් Card Type එක Visa දාල Card No එක Card එකෙ Print කරලා තියෙන No එක දාලා Security code එක card center එකෙන් ඉල්ලගෙන දාලා Continue කලාම හරිද මචන්......!