HNB Debit Card + PayPal

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මචන්ලා දන්න කෙනෙක් කියනවද HNB Debit Card එකක් ඇඩ් කරපු වෙන රටකට හදපු PayPal එකකට එන සල්ලි ATM එකකින් ගන්න පුලුවන්ද කියල?
 
KnoWegE

Member
Nov 25, 2011
571
95
0
පුළුවන් යකෝ.. නැත්තම් ඉතින් කාර්ඩ් එකක් ඇඩ් කරන්නෙ පු^ කහනවටද?:P
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
පුළුවන් යකෝ.. නැත්තම් ඉතින් කාර්ඩ් එකක් ඇඩ් කරන්නෙ පු^ කහනවටද?:P

verfy karannath card ඇඩ් කරනවනේ.... ඒත් සමහර ඒ‍වගේ සල්ලි ගන්න බැහැ අතට අර sampath web card eke wage....
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    verfy karannath card ඇඩ් කරනවනේ.... ඒත් සමහර ඒ‍වගේ සල්ලි ගන්න බැහැ අතට අර sampath web card eke wage....
    card eka add karata verify karewath na mage eke nam salli enna :rofl:
    btw sampath eken salli ganna puluwan , bank ekata gihilla ethana ekek ta kiwwama liyumak liyala denna kiyai , ita passe sathiyakin withara salli ganna puluwan :D
    (refund labunoth e salli ganna pamani, sampath ekata money receive kala nohaka)
     
    • Like
    Reactions: kingdewi

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    100% sure puluwan , mokada mama me dan tikakata kalin aran awa :rofl:

    paypal >malaysian

    කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්න බැහැ මචන්....:yes: ඇත්තටම ඔයා මට කරේ ගොඩක් ලොකු උදව්වක් ඔයාට ගොඩක් ස්තුතියි.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    verfy karannath card ඇඩ් කරනවනේ.... ඒත් සමහර ඒ‍වගේ සල්ලි ගන්න බැහැ අතට අර sampath web card eke wage....
    සම්පත් එකට හු^ගන්න කියලා උබ පීප්ල්ස් බෑංක් බැහැපන්.. මනී රිසීව් වෙනවා පැය 2න් ($14 cost for super fast receive ! normally 2days to receive and no fee )
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    card eka add karata verify karewath na mage eke nam salli enna :rofl:
    btw sampath eken salli ganna puluwan , bank ekata gihilla ethana ekek ta kiwwama liyumak liyala denna kiyai , ita passe sathiyakin withara salli ganna puluwan :D
    (refund labunoth e salli ganna pamani, sampath ekata money receive kala nohaka)

    මචන් මම buysellads වලින් හොයපු ඩොලර් 274ක් තියෙනව පේපැල් ‍එකේ. මගේ පේපැල් එක verify karala naha. ඒකයි.

    මචන් කාර්ඩ් එකක් ඇඩ් කරනව නම් මොකක්ද වඩා හොඳ sampath web card එකද HNB DEBIT CARD එකද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    geethq කිවුවනම් පුලුවන්, ආය HNB බෑ කිවුවත් අනිවා පුලුවන්...
    මොකද උන්ටත් වඩා මූ ෆීල්ඩ් එකේ ඉන්නවනේ...
    +7 රෙප් geethq ට!
    :baffled:

    th_shy.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් මම buysellads වලින් හොයපු ඩොලර් 274ක් තියෙනව පේපැල් ‍එකේ. මගේ පේපැල් එක verify karala naha. ඒකයි.

    මචන් කාර්ඩ් එකක් ඇඩ් කරනව නම් මොකක්ද වඩා හොඳ sampath web card එකද HNB DEBIT CARD එකද?
    HNB , sampath ekak add karala ubata salli ganna ba , paypal eka hadapu rata mokadda?