HNB Debit Card + PayPal

harsharrr

Member
May 14, 2011
600
15
0
Paypal එකට HNB card එක verify කරන්න Ebay එකෙන් මොනව හරි ගන්න ඔනෙද..?

PLS Tell bro!
 
KnoWegE

Member
Nov 25, 2011
571
95
0
hmm :baffled: oya tharan salli wiyadan karanna nam godak unta amaru wei , HNB eka hena lesiy ban :D
ඒ උනාට බන් පීපල් බෑන්ක් එකේ අවුරුද්දටම විත්ඩ්‍රොව් ෆී එක රු.460යි.. පේපැල් එකෙන් විත්ඩ්‍රොව් කලාම දවස් දෙකෙන් සල්ලි අතේ.. 10000 වතාවක් සල්ලි විත්ඩ්‍රෝ කරලත් බෑන්ක් එකෙන් කුට්ටිය කඩන් නැහැ! අනික පේපැල් සස්පෙන්ඩ් උනාම උන් ඩොකියුමන්ට්ස් ටික දෙනවා. පේපැල්/ඊබේ වලට උන් කෝල් කරලා කියනවා කස්ටමර් ගැන. සල්ලි ආවහම බෑන්ක් එකෙන් කෝල් කරලා කියනවා. මේ සේරටම සර්විස් චාර්ජ් අවුරුද්දටම රු.460යි:)
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ah ai uba dan kiwwe 14$ per transaction kiyala :nerd:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ah ai uba dan kiwwe 14$ per transaction kiyala :nerd:
    පේපැල් සල්ලි පැය 2න් අතට ඕන නම් $14ක් ගන්නවා ! උබට හදිස්සි නම් $14ක් ගෙවලා ගනින්, නැත්තම් දවස් 2ක් ඉවසපන්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පේපැල් සල්ලි පැය 2න් අතට ඕන නම් $14ක් ගන්නවා ! උබට හදිස්සි නම් $14ක් ගෙවලා ගනින්, නැත්තම් දවස් 2ක් ඉවසපන්
    ah ok
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    මචන් උඹේ පේපැල් කන්ට්‍රි එක මොකක්ද්ද? උඹට සල්ලි ලැබුනා කියන්නෙ ඉතින් ලංකාවෙ නම් නෙමෙයි කියන එක නෙ! එහෙනම් මචන් පීප්ල්ස් බෑංක් එකට ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඉල්ලුම් කරපන්. සති 2කකින් ලැබෙනවා! ඒක පේපැල් ලින්ක් කරලා සල්ලි විත්ඩ්‍රෝ කරපන්. මම අවුරුදු 6ක් තිස්සෙ ඔන්ලයින් වැඩ කරනවා! ඔය මම කිව්වෙ, මම කරන හැටි:)
    people's bank support karanawada ban? :eek:
    visa card da?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    naha machan pending kiyanne seller payment eka accept karala naha eh unata money card eken kapila...ehema seen ekak... monaunath salli kapila macho...thama eh tika aave naha..:baffled::baffled::baffled: mona karannada kiyala hithaganna baha..:(
    issalle paypal eken ahapan , salli kapunam nam
    aye salli enawa canceled transaction hari mokak hari kiyala salli debt wela kiyala pennanawa transaction ekak widiyata paypal eke
    ehema pennala credits added to card kiyala thiye nam nam bank eken ahapan nathnam paypal
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Paypal එකෙන් Card Type එක Visa දාල Card No එක Card එකෙ Print කරලා තියෙන No එක දාලා Security code එක card center එකෙන් ඉල්ලගෙන දාලා Continue කලාම හරිද මචන්......!
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Paypal එකෙන් Card Type එක Visa දාල Card No එක Card එකෙ Print කරලා තියෙන No එක දාලා Security code එක card center එකෙන් ඉල්ලගෙන දාලා Continue කලාම හරිද මචන්......!
    bump