HNB Debit or Commercial Debit for Paypal

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මචන් සල්ලි Withdraw කරන්න හදන Paypal account එකකට ලින්ක් කරන්න හොඳම HNB Debit කාඩ් එකද Commercial Debit කාඩ් එකද. මොකක්ද ඔය දෙකෙන් හොඳම එක ? අනික තමයි Paypal account එකෙන් කෙලින්ම ඔය Debit කාඩ් වලට Withdraw කරන්න පුලුවන්ද ? නැත්නම් Payoneer වගේ එකක් හරහා Withdraw කරන්න වෙනවද ? Paypal එකෙන් සල්ලි Withdraw කරන එවුන් පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ ?