mobile banking walata nam app ekak thiyenava phone ekata. app eka nathuwa USSD codes walin weda karannath puluwan. internet banking eke thiyenne unge site ekata gihin transactions karana ekata. dekama eka wage thamai. dekenma umbe transactions balaa ganna puluwan
Internet Banking එකෙන් වෙබ් බ්රව්සර් එක හරහා උන්ගේ සයිට් එකෙන් බලාගන්න හා මොබයිල් ඇප් එක හරහා බලාගන්න පුළුවන්
Mobile Banking එකෙන් ඕනම පෝන් එකක USSD හරහා බලාගන්න පුළුවන් #462# ගහලා
Card එකෙන් පේ කරන ඒවා බලා ගන්න පුළුවන් දෙවිදිහටම ! කොහොමත් පේමන්ට් එකක් කරපු ගමන් SMS ඇලර්ට් එකකුත් එනවා !!
hmmm. oka USSD code ekata dena ekada danne ne. txn password kiyanne transaction eka karaddi ahana password eka. poddak call karalama balapan machnමචං මට ලියුමක් අවා අද mobile banking කියලා.එකේ user name එකයි password උන්ගේ android app ගැහුවාම incorrect කියලා එනවා.උන්ට කතා කරලාම active කරන්න ඔනිද.txn password කියන්නේ මොකක්ද ?
මචං මට ලියුමක් අවා අද mobile banking කියලා.එකේ user name එකයි password උන්ගේ android app ගැහුවාම incorrect කියලා එනවා.උන්ට කතා කරලාම active කරන්න ඔනිද.txn password කියන්නේ මොකක්ද ?