HNB offer to freelancers

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    දැන් මැනේජර් අපේ ඔෆිස් එකටම එනවා. උන්ගෙ පාටි වලට අඬගහනවා. කොල්ලො ගහන්නැති නිසා හොඳයි නැත්නම් පුක ඉල්ලුවත් දෙයි. සම්පත් එකේ නම් Platinum Plus කියල සීන් එකක් තියෙනවා. ඒක නම් මගේ වැඩ වලට සෑහෙන්න වටිනවා මේ ටිකේ.
    බැන්කු වල වැඩ කරන එව්න්ගෙ වයිබ් එකක් මේක.... අපිට සල්ලි තියෙනවනම් පනත් දීල පුකත් දෙන විදියට ඉන්නෙ..


    හැබැයො කෙල වීගෙන එනව සල්ලි නෑ ලොස් වීගෙන යනව කියල තේරුනොත් අපි පුක දුන්නත් උන් ගනන් ගන්නෙ නෑ ..

    (professional life එකේදි විතරක් නෙමේ බන් private life එකෙත් උන්ගෙ ඔය වයිබ් එක තියෙනව සැරටම .. මේ ලෝකෙ හෑමෝම සල්ලි වලට නැමෙනව තමයි ඒත් අනිත් එව්න්ට සාපෙක්ශව බැන්කු ෆීල්ඩ් එකේ ඉන්න එව්න්ගෙ ඒක 10000% වැඩි)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,972
    23,687
    113
    දැන් මැනේජර් අපේ ඔෆිස් එකටම එනවා. උන්ගෙ පාටි වලට අඬගහනවා. කොල්ලො ගහන්නැති නිසා හොඳයි නැත්නම් පුක ඉල්ලුවත් දෙයි. සම්පත් එකේ නම් Platinum Plus කියල සීන් එකක් තියෙනවා. ඒක නම් මගේ වැඩ වලට සෑහෙන්න වටිනවා මේ ටිකේ.
    Uba online seen eke idan local ekakata awada? Ehema awamada oya wenasa ati une?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,294
    168,335
    113
    එකමත් එක රටක
    කිසිම විස්තරයක් නැනේ. කොල් කරපු කෙනෙක් විස්තර දන්නකෝ
    කලින් ඔහොම දාල තිබ්බ එකකට කෝල් කර . එහෙම විශේෂයක් නෑ . interest එක පොඩ්ඩක් වැඩි කතාවක් තමයි කිව්වේ දැනට

    දැන් lkr වලට convert කරන්නෙ නෑලුද?
    ඒවා කරනවා මා බංකු වේ රේගුලේෂන් වලට යටත්ව .
    ------ Post added on Jul 12, 2022 at 4:42 AM
     
    • Sad
    Reactions: hasithayad

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,337
    25,148
    113
    tracing Geo-location.. ... ...
    Kellek kaha kale.. Oke interest eka wadi kiwa. Rs walata convert wenawa masen. Convert weddi special rate ekak denawa kiwa (hodakolla mathak una). Apita kamathi dawasaka manual convert karagannath puluwan kiwa. Athi reddak na ithin. Thawa unge eka eka gundu thiyei kiwa mama ahanna giye na.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,999
    113
    Kandy
    ඔය ලබ්බ මෙලෝ වැඩක් නෑ පොලියට වඩා $ විදියට තියන් හිටියොත් මේ උද්ධමනයත් එක්ක පට්ට ලාබයි. අනික ඕකුන්ගෙ හෙන ටෝක්. මම සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ දෙක තුන එන කාලේ මුන්ගෙන් ලෝන් එකක් ගන්න ගියා. දෙන්න බෑ කිව්වා ස්තීර රස්සාවක් නැති නිසා. payslip ඕනලු. දැන් නම් මැනේජර් OD දාන්නේ කිසි ගින්නක් නැතුව. මම කොහොමත් ලංකාවේ බැංකු ගැන අප්පිරියාවෙන් ඉන්නේ අකවුන්ට් වලට සල්ලි ගෙන්නගෙන Assets ගන්නවා. දැන් නම් වියදමට අවශ්‍ය ගාණ විතරක් ගෙන්නන්නේ ලංකාවට. හරි ආන්ඩුවක් ආවොත් $ ගෙන්නනවා නැත්නම් වැඩක් නෑ.
    මචං ඩොලර් තියාගෙන ඉන්නෙ කොහේද?? payo එකේ තියන් ඉන්න එක සේෆ් ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Payoneer eken ena ewa convert wenawada nedda kiyala unwath danne ne. Mata 100USD genath try karala balannalu
    කලින් කන්වර්ට් උනා. එදායින් පස්සෙ ඩොලර් ගේන එක නැවැත්තුවා. තාම වෙනසක් වෙලා නැතුව ඇති මම හිතන්නෙ