මචන්ලා ජනවාරි 21, HNB කාඩ් එකට refund ආපු සල්ලි තාම account එකට දාල නැහැ.අදට 5 වතාවකට වඩා කතා කලා.එත් තාම නැහැ බන්.උම්බලගේත් මෙහෙම අව්ල් වෙලා තියෙනවද.මොකක්ද බන් මේකට කරන්න ඕන .................
bump,.. hnb dan lol wigena enne

yes... sometimes it takes about a month
මචන්ලා ජනවාරි 21, HNB කාඩ් එකට refund ආපු සල්ලි තාම account එකට දාල නැහැ.අදට 5 වතාවකට වඩා කතා කලා.එත් තාම නැහැ බන්.උම්බලගේත් මෙහෙම අව්ල් වෙලා තියෙනවද.මොකක්ද බන් මේකට කරන්න ඕන .................
mage refund eka enta dawas 10 withara giya habai hnb call center ekan kiwwa auto awe nathnam kiyanta manuwali aran dennam kiyalaඔව් බන් මගෙත් ජනවාරි 06 එක තවම නෑ , Paypal එකේ නම් Complete වෙලා තියෙනවා 4000 ක් , ආයේ HNB පාවිච්චි නොකර ඉන්නයි කල්පනාව
mage refund eka enta dawas 10 withara giya habai hnb call center ekan kiwwa auto awe nathnam kiyanta manuwali aran dennam kiyala
[email protected] ekata "renita" ta mail karanna.....eya thamai paypal wala ta inne...Foreign Money remittance section eke inna RENITA akkata CALL karala balanna