මචංල මට පොඩි විස්තරක් කියහල්ල බන් හරියටම දන්නවන විතරක් කියපල්ල HND ( higher national diploma) එකට ලංකාවේ තියෙන පිලිගැනිම කොහාමද මම කරන්නෙ යන්නෙ HND in English HND කරපු අය ලංකාේව රජේය පාසල්වල ගුරැපත්විමි වලට බදව ගන්නවද එවට අපිට අයදුම කරන්න...