Psychology and Counselling

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    මචන් Art Degree (Gov) එකක් තියෙන කෙනෙක්ට Psychology and Counselling - Diploma/ HND එකක් කරොත් jobs තියෙනවද? යන්න ඕනේ path එකක් හරියට තියෙනවද?
    English වලින් කරොත් overseas jobs තියෙනවද? තියෙනවනම් focus කරන්න ඕනේ පැති මොනවද?
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
    මම දැක්ක කලිනුත් කිරියේ thread දාල තිබ්බ. හැබැයි හරි උත්තරයක් හම්බෙලා තිබ්බේ නෑ

    මම දැනට බැලුව ලංකාවේ තියෙන courses. මේ ටික තමයි හම්බුනේ.

    https://icbt.lk/courses/diploma-in-psychology/
    https://nisd.ac.lk/index.php?option=com_content&view=article&id=25&Itemid=148&lang=en
    https://nibm.lk/course/diploma-in-counseling-and-psychology/
    http://www.medical.sjp.ac.lk/index.php/psychiatry-diploma-course

    https://www.sliit.lk/humanities-sciences/programmes/diploma-courses/higher-diploma-in-psychology/

    (වයිෆ්ට)
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    රස්සාවක් නැති කමට ඕවා කරන්න එපා. එහෙම අනාතයො බෝ වෙලා විනාස කරලා තියෙන්නෙ කවුන්සලින්.

    අර ක්ලන්ට්ලගෙ පෞද්ගලික දේවල් වීඩියෝ කරල යූටියුබ් දාපු ගෑනියි, හෝමොෆෝබික් අමා ගෑනියි ඔය වගේ දෙන්නෙක් තමයි
    උඹේ ගෑනිට කියපන් හැකියාවක් සහ හොද අන්තර් පුද්ගල බුද්ධියක් නැත්නම් පිටි කොටාගෙන හාල් ගරාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න කියල. ගොබ්බ ගෑනු වැහි වැහැලා කවුසලර්ස්ලා කියල
    ------ Post added on Oct 26, 2021 at 11:12 PM
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    රස්සාවක් නැති කමට ඕවා කරන්න එපා. එහෙම අනාතයො බෝ වෙලා විනාස කරලා තියෙන්නෙ කවුන්සලින්.
    දැන් කරන්නෙත් counseling වගේ ජොබ් එකක් මචන්
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    රස්සාවක් නැති කමට ඕවා කරන්න එපා. එහෙම අනාතයො බෝ වෙලා විනාස කරලා තියෙන්නෙ කවුන්සලින්.

    අර ක්ලන්ට්ලගෙ පෞද්ගලික දේවල් වීඩියෝ කරල යූටියුබ් දාපු ගෑනියි, හෝමොෆෝබික් අමා ගෑනියි ඔය වගේ දෙන්නෙක් තමයි
    උඹේ ගෑනිට කියපන් හැකියාවක් සහ හොද අන්තර් පුද්ගල බුද්ධියක් නැත්නම් පිටි කොටාගෙන හාල් ගරාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න කියල. ගොබ්බ ගෑනු වැහි වැහැලා කවුසලර්ස්ලා කියල
    ------ Post added on Oct 26, 2021 at 11:12 PM
    Kawuda bn හෝමොෆෝබික් අමා kiyanne?
     
    • Like
    Reactions: rumesh.fbi