මචන්, මට HND ගැන දැන ගන්න ඔනෙ. කරපු කෙනෙක් ඉන්නෙවා නම් විස්තර කියන්න ප්ලිස්. ඉන්ග්‍රිසි නම් ගොඩක් හොදට බැ.ප්‍රසන්ට්ටෙශන් වලදි ඇඩෙයිද...?
HND වලට හොද කොහෙද?
HND වලට හොද කොහෙද?
HND වලට තියෙනවා Assignments (Indivudal, Group), VIVA (Oral exam ,කටින් අහන ඒවාට එවලේම උත්තර දෙන්න ඕනේ, තනින් තනියෙන් අරගෙන ප්‍රශ්ණ අහනවා), Community Projects, Practical (Networking වලට වගේ), Presentation (සමහර Modules වලට තියෙනවා). Written Exams නෑ. Oral exams විතරයි තියෙන්නේ.