Hnd in electrical & electronic course එක ගැන උදව්වක් අවශ්‍යයයි..

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Pearson HND in Electronic ans Electircal

    මේ පාඨමාලාවෙනි පසු ලංකාව තුල සෙට් කර ගන්න පුලවන් රැකියා මොනවාද ?

    ඒවායේ වැටුප් පරිමාණ ය කොහොම ?

    එහෙම නැත්තම් ඒ ලබා ගන්න දැනුමින් ව්‍යාපාර අවස්ථා උදා කර ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: kinkon

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    Hnd එක කරල විතරක් නතර නොවි Degree එකත් කරගන්න. දැන් කාලෙ Degree එකක් කරල තියෙන එක වඩා හොදයි. රැකියා අවස්ථා ගත්තොත් මේ දවස්වල Solar industry එකේ jobs වලට නම් apply කරන්න පුළුවන්. Technical officer, Assistant Engineer, Technical Assistant, Technician වගෙ level එකේ. Salary එක නිශ්චිත ගානක් කියන්න බෑ. Intern කෙනෙක් ට සමාන්‍යයෙන් 25-30 න් වගෙ පටන් ගයි. Gaia Engineering, hayles Fentons, j lanka වගෙ එවට apply කරන්න පුළුවන්. තව ඇති කීපයක්ම. ආය MAS danna puluwan. ඔහොම තව තව ඇති. Government nam set වෙනවා අඩුයි. ව්‍යාපාර අවස්ථා නම් ඔයාටම හිතෙයි hnd එක ඉවර වෙද්දි.
    Hnd එකෙන් නතර නොවි උපාධිය දක්ව ගමන යන්න