Hnd එක කරල විතරක් නතර නොවි Degree එකත් කරගන්න. දැන් කාලෙ Degree එකක් කරල තියෙන එක වඩා හොදයි. රැකියා අවස්ථා ගත්තොත් මේ දවස්වල Solar industry එකේ jobs වලට නම් apply කරන්න පුළුවන්. Technical officer, Assistant Engineer, Technical Assistant, Technician වගෙ level එකේ. Salary එක නිශ්චිත ගානක් කියන්න බෑ. Intern කෙනෙක් ට සමාන්‍යයෙන් 25-30 න් වගෙ පටන් ගයි. Gaia Engineering, hayles Fentons, j lanka වගෙ එවට apply කරන්න පුළුවන්. තව ඇති කීපයක්ම. ආය MAS danna puluwan. ඔහොම තව තව ඇති. Government nam set වෙනවා අඩුයි. ව්‍යාපාර අවස්ථා නම් ඔයාටම හිතෙයි hnd එක ඉවර වෙද්දි.
Hnd එකෙන් නතර නොවි උපාධිය දක්ව ගමන යන්න