HND vs Normal Engineers ??

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    HND උන්ගෙයි කැම්පස් ගිහින් එන ඉන්ජන්ගෙයි වෙනස මොකක්ද ??

    HND උනුත් දාගෙන ඉන්නෙ engineer කියලනෙ. ??
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    HND උන්ගෙයි කැම්පස් ගිහින් එන ඉන්ජන්ගෙයි වෙනස මොකක්ද ??
    wenasak na ithin. mahansi wela igena ganna one moka unath nathnm interview waladi halenawa

    habai recruit karana un prefer karanne BSC > HND
    So Application 100k awoth BSC thiyena ekekta shortlist wenna chance eka wadi kiyala thama mata hithenne
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    Hnd ewunta hoda knowlde ekak thiyenawa
    Bsc wadak naha pothe danuma witaray
    Dan nam degree wadak naha
    ටෙක්නිෂියන් කියන්නෙයි ඉන්ජිනියර් කියන්නෙයි දෙන්නෙක් බන් .
    බාස් කියන්නෙයි , ඉන්ජිනියර් කියන්නෙයි දෙන්නෙක් .
     
    • Like
    Reactions: lilman

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,733
    11,362
    113
    HND උන්ගෙයි කැම්පස් ගිහින් එන ඉන්ජන්ගෙයි වෙනස මොකක්ද ??

    HND උනුත් දාගෙන ඉන්නෙ engineer කියලනෙ. ??
    ECSL ekata anuwa lankawe engineering professionals la kotas 6k innawa. Egollonta ECSL membership eka ganna private engineering professional organisations 2k haraha enna one.

    IIESL:
    1. Engineering Technician (NVQ 6) - Eng Tech
    2. Engineering Diplomate (HND) - Eng Dip
    3. Incorporated Engineer (HND + experience or mature candidate route/25Y experience in engineering + report) - I Eng

    IESL:
    1. Affiliate Engineer (3years degree/I think this is not giving now) - Affi Eng
    2. Associate Engineer (4years degree) - A Eng
    3. Charted Engineer (4years degree + experience + B paper & some amount of CPD hours + report) - C Eng

    Eng Dip un inne A Eng un yatathe wada karanna

    Meke waraddak tiyenawa nan kiyanna
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    ටෙක්නිෂියන් කියන්නෙයි ඉන්ජිනියර් කියන්නෙයි දෙන්නෙක් බන් .

    පල පල.එහෙනම් අර ඇණ ගලවන ලැටුදාර මලයට ඉන්ජිනියර් කියන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,715
    163,641
    113
    එකමත් එක රටක
    ගොඩක් ම නමට ඉංජිනේරු කියන කෑල්ල ගහගන්න , පෙන්නන්න හදන උන්ට තියෙන්නේ ඔය ඩිප්ලෝමාව . :lol:

    ඇත්තටම හරියට Eng dgree එක ගත්ත උන්ට එහෙම පුපේ අමාරුවක් නෑ
     
    • Like
    Reactions: lilman