Questions BSc (Hons) Software Engineering vs. BSc (Hons) Computer Science

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    HND Complete කරල තියන කෙනෙක්ට topup එක විදිහට කරන්න ICBT එකේ BSc (Hons) Software Engineering (Cardiff Met) සහ APIIT එකේ BSc (Hons) Computer Science (Staffordshire) options දෙක තිබ්බොත් මොකක්ද තෝරගන්න හොඳ? මේ degree දෙක ගැන සහ industry එකේ experience තියන අයගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ දෙක තමා දැනට තියන options මොකද නුවර තියන centers වල කරන්න තමා දැනට බලාපොරොත්තුව.
     
    • Like
    Reactions: malinga_roxxx

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    • Like
    Reactions: malinga_roxxx