HNDE ආවා..

AnonXtreme

Member
Apr 8, 2013
11
0
0
HNDE interview යන්න ලියුම ආවා. මේ cource එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? කොහොමද මේකට තියෙන පිලිගැනීම එහෙම?
 

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    bump..danna widiyata nam hoda diploma akak..oka karala iesl wage kara gattot goda..