ලස්සන ෆිල්ම් එක. හෝල් එකකට ගිහින් බැලුවට පාඩු නෑ. :P:P:P:P
prabaths Well-known member Sep 4, 2007 1,491 180 63 Feb 18, 2016 #21 ලස්සන ෆිල්ම් එක. හෝල් එකකට ගිහින් බැලුවට පාඩු නෑ.
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Feb 18, 2016 #22 කෑල්ලත් එක්ක වැලන්ටයින් එක දවසේ ගිහින් බැලුවා ඕක. ලස්සන ෆිල්ම් එකක් . කිසිම පාඩුවක් නෑ ගිහිල්ලා බැලුවට.
කෑල්ලත් එක්ක වැලන්ටයින් එක දවසේ ගිහින් බැලුවා ඕක. ලස්සන ෆිල්ම් එකක් . කිසිම පාඩුවක් නෑ ගිහිල්ලා බැලුවට.
gayanaps Well-known member Apr 18, 2007 1,423 461 83 Feb 18, 2016 #23 akilar25 said: කෑල්ලත් එක්ක වැලන්ටයින් එක දවසේ ගිහින් බැලුවා ඕක. ලස්සන ෆිල්ම් එකක් . කිසිම පාඩුවක් නෑ ගිහිල්ලා බැලුවට. Click to expand... උබ නේද මහරගම අනුෂා එකේ බොක්ස් ගිහින් පුටුව කඩන් වැටිලා නෝන්ඩි උනේ වැලන්ටයින් දවසේ
akilar25 said: කෑල්ලත් එක්ක වැලන්ටයින් එක දවසේ ගිහින් බැලුවා ඕක. ලස්සන ෆිල්ම් එකක් . කිසිම පාඩුවක් නෑ ගිහිල්ලා බැලුවට. Click to expand... උබ නේද මහරගම අනුෂා එකේ බොක්ස් ගිහින් පුටුව කඩන් වැටිලා නෝන්ඩි උනේ වැලන්ටයින් දවසේ
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Feb 18, 2016 #24 gayanaps said: උබ නේද මහරගම අනුෂා එකේ බොක්ස් ගිහින් පුටුව කඩන් වැටිලා නෝන්ඩි උනේ වැලන්ටයින් දවසේ Click to expand... කෑල්ලව කවදාවත් බොක්ස් වලට ගෙනියලත් නෑ,රූම් වලට ගෙනියලත් නෑ,පදුරු අස්සට එක්කන් ගිහිල්ලත් නෑ. මම බැලුවේ මොරටුව ටවර් එකේ උදේ ශෝ එකේ. ඉදා මගේ ටිකට් දෙක එදා ගත්තු. කෙල්ලව චාටර් කරන්නේ නෑ බන් මම කවදාවත්. වැදගත් විදියට ආදරේ කරන කොල්ලෙක් මම.
gayanaps said: උබ නේද මහරගම අනුෂා එකේ බොක්ස් ගිහින් පුටුව කඩන් වැටිලා නෝන්ඩි උනේ වැලන්ටයින් දවසේ Click to expand... කෑල්ලව කවදාවත් බොක්ස් වලට ගෙනියලත් නෑ,රූම් වලට ගෙනියලත් නෑ,පදුරු අස්සට එක්කන් ගිහිල්ලත් නෑ. මම බැලුවේ මොරටුව ටවර් එකේ උදේ ශෝ එකේ. ඉදා මගේ ටිකට් දෙක එදා ගත්තු. කෙල්ලව චාටර් කරන්නේ නෑ බන් මම කවදාවත්. වැදගත් විදියට ආදරේ කරන කොල්ලෙක් මම.