නිධානය - Nidhanaya Sinhala [Full Movie]

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Ado me movie eke quality version ekak hoyaganna nadda? thiyena ekek Link karapanko :sorry: :yes:
    @Kalegana @001flyD gen thama ahala balana wene
    බම්ප් කරල තියාගන්න ඕනෙ....

    ලංකාවෙ හොඳ ෆිල්ම් ඔක්කොම උගෙ....
    ලෝකෙ නම් දරාපු ඕනෙ ෆිලුමක් ෆ්‍රී බාගන්න මිනිස්සුන්ට අවස්තාව තියෙනව, ලංකාවෙ ඒවට විතරක් තී.න ගෙ ආච්චිගෙ නීතිය....
    තියෙනවා රෑ වෙලා අප්ලෝඩ් කරන්නම්
    බලන්න තරම් කොලිටියි
    matath oni Nidhanaya film eka
    බඩු හෑව් :D
    ado math hyanawa dan maasa gaanak thisse nidaanaya
    labunith methana ost karanna link eka

    machan link ekak ewanna puluwanda
    ------ Post added on Dec 25, 2022 at 6:02 PM
    telegram group එකේ invitation link එකක් තියෙනවනම් දාන්නෝ.
    කවුරු හරි පින්වතෙක් "නිධානයෙ" හොද copy එකක් upload කරන්න කෝ
    ඉඳා මෙන්න නිධානය බා ගනිල්ලා.

    DOWNLOAD ලින්ක්

    ------ Post added on Dec 27, 2022 at 3:27 AM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha

    ඉඳා මෙන්න නිධානය බා ගනිල්ලා.

    DOWNLOAD ලින්ක්

    ------ Post added on Dec 27, 2022 at 3:27 AM
    හම්මා... සුපිරි..
    බානව බානව... මේ බානව.. තෑන්ක්ස් කළේ...👍👍👍

    අපි නුදුරු අනාගතේදි සිංහල චිත්‍රපටි වල "ති.නා" හොරාගෙ වෝටර් මාක් එක අයින් කරල ඒ වෙනුවට "කළේ" කොටමු....
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,348
    113
    Colombo, Sri Lanka
    හම්මා... සුපිරි..
    බානව බානව... මේ බානව.. තෑන්ක්ස් කළේ...👍👍👍

    අපි නුදුරු අනාගතේදි සිංහල චිත්‍රපටි වල "ති.නා" හොරාගෙ වෝටර් මාක් එක අයින් කරල ඒ වෙනුවට "කළේ" කොටමු....
    නියමයි. ඇළුමිනියම් එකක් නම් අවුලක් නැහැ මැටි කළයක්නම් කොටනකොට පරිස්සමෙන්.... :love2: (y)

    ඉඳා මෙන්න නිධානය බා ගනිල්ලා.

    DOWNLOAD ලින්ක්

    ------ Post added on Dec 27, 2022 at 3:27 AM
    අපේ එලකිරිම කොල්ලෙක් තමයි ඉතින් ....:love2:(y)
    ------ Post added on Dec 27, 2022 at 9:14 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    ඉඳා මෙන්න නිධානය බා ගනිල්ලා.

    DOWNLOAD ලින්ක්

    ------ Post added on Dec 27, 2022 at 3:27 AM
    kelagana aiyanam itin deiyek tamai :love2:

    meka thiyenawada ban?
    @Kalegana gawa tiyenawa
    ------ Post added on Dec 27, 2022 at 12:53 PM

    ඉඳා මෙන්න නිධානය බා ගනිල්ලා.

    DOWNLOAD ලින්ක්

    ------ Post added on Dec 27, 2022 at 3:27 AM
    @KrishanL89 hewwa neda menna :yes:
    ------ Post added on Dec 27, 2022 at 12:55 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @Kalegana @001flyD gen thama ahala balana wene
    mama oka machan YouTube damma Rupavahini quality Rip eka,5 years walata withara kalin,copyvio strike ekakauth waduna okata mata mathaka widiyata..

    patta පට්ට..

    මේකේ තියනව. මම රිප් කරන්න හෙන ට්‍රය් එකක් දුන්න කරන්න බැ.. උන් DRM විදියට stream කරන්නේ දැන්.

    nidanaya.jpg
    පට්ට මචෝ,vinegar syndrome එක රිල් එකට ඇවිත් මාස් ටර් එක කෙල වෙලා තිබුනේ මචං,යන්තං ඔය පිටරටකට ගෙනිහින් ගොඩ දාගන තියෙන්නෙ,මට දැන් සම් පුර් ණ කතාව මතක නැ,කොහොම හරි Fund එකකින් මුදල් දුන්නෙ..
    ------ Post added on Dec 27, 2022 at 2:18 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    mama oka machan YouTube damma Rupavahini quality Rip eka,5 years walata withara kalin,copyvio strike ekakauth waduna okata mata mathaka widiyata..

    පට්ට මචෝ,vinegar syndrome එක රිල් එකට ඇවිත් මාස් ටර් එක කෙල වෙලා තිබුනේ මචං,යන්තං ඔය පිටරටකට ගෙනිහින් ගොඩ දාගන තියෙන්නෙ,මට දැන් සම් පුර් ණ කතාව මතක නැ,කොහොම හරි Fund එකකින් මුදල් දුන්නෙ..
    ------ Post added on Dec 27, 2022 at 2:18 PM
    මේකේ මිටත් වඩා හොද කොපියක් තිබ්බ මචන් මගේ ලග, එකත් දුන්නේ මේ එළකිරි එකේ කව්රු හරි. එත් ඒක හොයා ගන්න නැ බන්.

    meka thiyenawada ban?
    තියනව.
    ------ Post added on Dec 27, 2022 at 3:57 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මේකේ මිටත් වඩා හොද කොපියක් තිබ්බ මචන් මගේ ලග, එකත් දුන්නේ මේ එළකිරි එකේ කව්රු හරි. එත් ඒක හොයා ගන්න නැ බන්.

    තියනව.
    ------ Post added on Dec 27, 2022 at 3:57 PM
    දාල තිබුණ කොප්පත් සෑහෙන හොඳයි කොලිටි එක...
    තාම බාගයයි බැලුවෙ හැබැයි...
     
    • Like
    Reactions: NRTG

    Darshaka20

    Active member
  • Feb 7, 2023
    155
    88
    28
    රීමාස්ටර් කරපු බඹරු ඇවිත්

    නිධානය - Nidhanaya Sinhala [Full Movie] @Kalegana me tika aye danna pulwnda. link dead kalin dapu.