hoarding advertising කරන උන් නැදද

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Hoarding වල advertising කරා කාලයක් . නමුත් ගොඩක් demand එක අඩුයි දැන් මොකද රට කොයි වෙලාවේ වහනවද කියන scene එක හින්ද.
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    Hoarding වල advertising කරා කාලයක් . නමුත් ගොඩක් demand එක අඩුයි දැන් මොකද රට කොයි වෙලාවේ වහනවද කියන scene එක හින්ද.
    pm එකක් දැම්ම බලන්න

    @Indrajith Gamage අයියේ ඔයාගෙ ඉඩමකුත් තිබ්බ නේද මෙහෙම rent කරන්න හදපු ඒකට මොකද උනේ වැඩේ කෙරුනද
    ------ Post added on Oct 12, 2021 at 7:18 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    pm එකක් දැම්ම බලන්න

    @Indrajith Gamage අයියේ ඔයාගෙ ඉඩමකුත් තිබ්බ නේද මෙහෙම rent කරන්න හදපු ඒකට මොකද උනේ වැඩේ කෙරුනද
    ------ Post added on Oct 12, 2021 at 7:18 PM
    Rent නෙවෙයි බං, එ්ක විකුණලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: Himazharin