How to get paid advertisment on my website

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    මගේ එච්චරම traffic නැති වෙබ්සයිට් එකක් තියනවා, ඩේලි 200 වගේ. සෝ මේ වගේ වේඅඩවියක paid advertisment පබ්ලිෂ් කරන්න customers ලාව හොයාගන්න කොහොමද? And price කොහොමද වෙන්නේ?