Hobbit සහ Lord of the Rings සෑදු ගම්මානයට ගියෙමි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    waaw patta bn TFS ++


    පට්ට....

    niyamai machan

    patta ...thanks machoo

    rep added !
    thanks for sharing

    පට්ට මචන් +7

    pattai machan... film eka nam balala ne... location maru...

    wow amazing (Y)

    pattzzz ban..maath kamathima film walin ekak

    add rep 6+

    බොහොමත්ම ස්තුතියි :D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    aneee mage sinhalayo :love:
    aduna ban :sorry:
    mage lokuma heenayak ooka :sorry:

    Village environment එක තියෙන නිසා අමුතු ගතියක් දැනෙනවා :yes:ඇත්තටම ඔතන මුළු පලාතම farm එකක් . වයසට ගියාම ගෙයක් හදාගෙන ඒ පැත්තේ පදිංචි වෙන්න හිතෙනවා :love:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    eeta tikak pahalata giya nam glow worms lath balalama enna thibbane. Hobbiton ticket ekak NZ$ 75 per person, maara garana parak.mama 3 weeks walata kalin giya.
    pereda, eeye and ada, NZ north island eke loku trip ekak gihilla den tikakata kalin gedara aawe. drive karalama epa wenawa, 1400KM drive kala,NZ udama kelawarata giya.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ටහිකෙයි....
    මරු ලෝකෂන් ටික බං...
    හවස් වරුවක සෙට් වෙලා අඩියක් කාරිය හීනියට ගහලා පොඩියට ගිනි මැලයකුත් ගහලා පරිසරය රසවිදින්න කියාපු තැනක්..
    ලෝකය සුන්දරද මෙතරම් කියලා හිතෙනවා මේවා දකිනකොට..
    ෆොටෝස් දැක්කත් ඇති බං අමුතු රිලක්ස් එකක් දැනෙනවා හිතට... ගිය උබලට නම් මරු එක්ස්පිරියන්ස් එකක් වෙන් ඇති..
    තැන්ක්ස් මචං ෂෙයාර් කරාට...