Hobby ekata monawada karanne?

RAT 16F88

Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    machang me dawaswala mata nang hama thissema leisure wage
    GAME MARANAWA
    PIC PROGRAMME KARANAWA
    NET EKE FORUM WALA LIYANAWA
    EK.com Eka peerala balanawa
    RESULT awilla kelawenakang JOlly eke innawa
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Chinese Phone එක Computer එකට Set කරලා Internet යන්න

    Chinese-Mobile-Phone-Handsets.jpg

    Chinese Phone එක Computer එකට Set කරලා Internet යන්න :-
    ඔයාලා දන්නවානේ අද ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරන්නේ Chinese Phone කියලා.ඔය Chinese Phone වලින් Internet යන්නත් මාර ගේමක් දෙන්න එපෑ.කොහොම හරි Internet යන්න හදාගත්තයි කියමුකෝ. ඒත් ඔයාලට බැරි වෙන්න ඇති Computer එකට Phone එක Connect කරලා Internet යන්න.ඒ විදිහට හදාගන්න හැටි තමා මම මේ කියන්නේ.Nokia , Sony Ericsson Phone තියෙන අය Computer එකට Connect කරලා Internet යනකොට ඔයාලටත් පුළුවන් මේ විදිහට Computer එකට ඔයාගේ Chinese Phone එක Connect කරලා Internet යන්න.ඔයාගේ Chinese Phone එකත් Computer එකට Connect කලාම Com Port එකක් විදිහට Use කරන්න පුළුවන් කියලා කියනවනම් ඔයාටත් පුළුවන් මේ වැඩේ කරන්න.මම මේ පහලින් දීලා තියෙන File එක Download කරගෙන ඔයාලාගේ Computer එකේ ඔය වෙනස්කම් කරන්න එතකොට ඔයාටත් Chinese Phone එකෙන් Internet යන්න හරිම ලේසි වෙයි.



    මෙතනින් බාගන්න
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඉඩක් ලෑබෙන හෑම වේලාවකම එහාගෙදර අක්කත් එක්ක සෙල්ලන් කරනවා.:D:D:D:D:D