https://elakiri.com/market/cocker-spaniel-4-months-female.1305/wifege B'day ekata balupatiyek denna baluwe. german shepherdlanam katha karanna epa minissu hodai kiya kiya haduwata mun maha sakkilima ballo jathiyak. hodata kikarukamen hitiyata hitapu gaman aithikarayawath hapanawa.ehinda unta kamathi na. anika api nitharama travel karana nisa lesiyen wahane dagena ynna puluwan podi kenek wennath ona
beagle kenek baluwe, meyala hodaida?
shih tzu kiyanne duwala panala inna jathiyakda. naththan unge lassana witharada?![]()
pitties, boxers, rots leftgerman shepherdlanam katha karanna epa minissu hodai kiya kiya haduwata mun maha sakkilima ballo jathiyak. hodata kikarukamen hitiyata hitapu gaman aithikarayawath hapanawa.

mein ekek puluwannam ganin bn.shih tzu
බීගල් නම් එපා සුපිරි භීශණය. කන්න දීලා පිරිමහන්න බෑ , කිසිම මගුලක් අහන් නෑ කියන උපරිම සෙල්ලමට බරයි ට්‍රේන් කරන්න අමාරුයි පට්ට වේගෙන් දුවනවා හපන්නේ නම් නෑ වැරදි කරාම දන්නවා ගොං වැඩක් කරා කියලා ඒත් අමාරු බල්ලෝ.wifege B'day ekata balupatiyek denna baluwe. german shepherdlanam katha karanna epa minissu hodai kiya kiya haduwata mun maha sakkilima ballo jathiyak. hodata kikarukamen hitiyata hitapu gaman aithikarayawath hapanawa.ehinda unta kamathi na. anika api nitharama travel karana nisa lesiyen wahane dagena ynna puluwan podi kenek wennath ona
beagle kenek baluwe, meyala hodaida?
shih tzu kiyanne duwala panala inna jathiyakda. naththan unge lassana witharada?![]()
ඇත්ත කියහන් උඹ ඔය ජාති දෙකෙන් එකෙක්වත් ඇති කරලා නෑ නෙLabrador ලයි Golden ලයි එක ළඟින් යනව ඉතිං
මමනං ආස ලබ්බෙක්ට

lab and golden ret dekama same wage thamai bung. lab is easier to maintain compared to golden retriever. behethnam lablatai golden ret latai dekama ekai e nisa wenasak na, labla sara na yakoun sara wenawada ban? leda ehema enawada? behethuth nane dan.
ehemath seen tynawada. man dkla naneBeagle patta size wenawa harak patiyek ganata
unta rasne wadi unama skin rash enawa neda. leda wadi AC naththanහස්කිගෙක් හදපන් ජර්මන් ෂෙපාට තරම් සැර නෑනෙ. පොඩ්ඩක්වත් සැර නෑ හස්කියො
මේ අහේනි කාලෙ මේන්ටනන්ස් අමාරු එවුන් ගන්න එපා.
ගන්න පාරෙන් එකෙක්.
වැක්සින් ටික දීල, දෙවේලක් බත් දුන්න නන් ඇති
තව ඕන නන් විටමින් පාරක් දූන්නම, ශයින් වෙලා, බූල් දික් වෙලා එනව මේ වගෙ
ගෑනු සතෙක් නන් වඩා හොදයි, සැර නෑ, රෝන්දෙ යන්නෙ නෑ
ලේසියි, පහසුයි
ow thawa poddak hoyala balanna onahoda ballo ganna me kale echchara hoda na
Corgi lankawe innawada? dakalama naCocket spaniel
Corgi
Beagle
ela passe balannm
dakkama adare hithenawa neh
ubata ballo hariyanne na.. pusek hadapan
bread eka mokkda bn?mein ekek puluwannam ganin bn.mama nam patta asaai munta.![]()
naththan ithin golden retriever thamai.
ඩක්ස්හන්ඩ්බීගල් නම් එපා සුපිරි භීශණය. කන්න දීලා පිරිමහන්න බෑ , කිසිම මගුලක් අහන් නෑ කියන උපරිම සෙල්ලමට බරයි ට්‍රේන් කරන්න අමාරුයි පට්ට වේගෙන් දුවනවා හපන්නේ නම් නෑ වැරදි කරාම දන්නවා ගොං වැඩක් කරා කියලා ඒත් අමාරු බල්ලෝ.
ඩැශන් ගනින් අර සොසේජ්ස් බල්ලො
ලැබ්ස්ලා එල මයිල් නානවා අනික ලෙඩ
ඩොපමන් ලොකුයි අවුලක් නෑ බුරනවා ස්නූප් ඩෝග් වගේ
ශිබේරියන් උනුත් මරු නරි බල්ලො
හස්කි එල ඒත් ටෙම්ප්‍රෙචර් කූල් වෙන්න ඕනේ එයාලට
ehemata marenne na bn. wife laga issara hitiye golden kenek. uta cancer ekakuth hadila sanipa una aurudu 10di withara. aurudu 14k withara idala maruneඇත්ත කියහන් උඹ ඔය ජාති දෙකෙන් එකෙක්වත් ඇති කරලා නෑ නෙ
Golden ලා maintain කරන්න අමාරුයි..අනික අවුරුදු 6,7න් මැරෙනවා..
------ Post added on Jul 14, 2022 at 11:43 PM
apo ba athe gahanawa ungo for PUG
ado unuth ehemada. man hithuwe golden retriverla witharai ehema kiyalalab and golden ret dekama same wage thamai bung. lab is easier to maintain compared to golden retriever. behethnam lablatai golden ret latai dekama ekai e nisa wenasak na, labla sara na yakohorek awoth uta udaw karai ubalawa maranna
![]()
ow eha seen ekakuth thiynawaAttention one itin nattan anxiety enwa easy. Thani krnd hoda na 4hrs wlt wada. Lamayek handw wge tma
ඇයි අපේ ගෙදර ඉන්නෙ ලෝකල් ලැබ්බෙක්ඇත්ත කියහන් උඹ ඔය ජාති දෙකෙන් එකෙක්වත් ඇති කරලා නෑ නෙ![]()