hoda ballek

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    wifege B'day ekata balupatiyek denna baluwe. german shepherdlanam katha karanna epa minissu hodai kiya kiya haduwata mun maha sakkilima ballo jathiyak. hodata kikarukamen hitiyata hitapu gaman aithikarayawath hapanawa. :no: ehinda unta kamathi na. anika api nitharama travel karana nisa lesiyen wahane dagena ynna puluwan podi kenek wennath ona :yes:

    beagle kenek baluwe, meyala hodaida?
    shih tzu kiyanne duwala panala inna jathiyakda. naththan unge lassana witharada? :oo:
     
    • Like
    Reactions: TCB Rox

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    හොඳම එකා සිංගප්පුරු ගියා. උඹ කලින් ඇහුවනම් අල්ලලා දෙන්න තිබ්බා. දැන් ටූ ලේට් බ්‍රෝ :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ලපයක් තියෙන එකෙක් දෙන්නම්

    akd-1280x720.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    Labrador Retriever or Golden retriever

    meka tamai option eka :D neththam tika kalekin ayema ubata mekek genna wenawa, sira kiyanne :rolleyes:
     
    • Haha
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ලැබ්බෙක් දෙන්න ටිකක් හොද.
    එළුවෝ වගේ හැදෙන උන් නැතුව ලොකු උන් බලලා ගන්න.
    Golden Retriever kenek denawa
    Get a Golden Retriever
    ow meyala hodai :yes:
    Ehenam Pomeranian ekek deepan.
    Golden Retriever kenek denawa :yes:
    pomeranian kenek hitiya issara maha unam maha karumayak ban. gahakin kolayak watunath buranawa.
    ලබ්බඩෝවෙක් හදමු :love:
    Golden Retriever hodai machan
    හොඳම එකා සිංගප්පුරු ගියා. උඹ කලින් ඇහුවනම් අල්ලලා දෙන්න තිබ්බා. දැන් ටූ ලේට් බ්‍රෝ :baffled:
    u wal ballek
    ලපයක් තියෙන එකෙක් දෙන්නම්

    akd-1280x720.jpg
    ballek kiyanna tharam naraka wada mu karala na
    Labrador Retriever or Golden retriever

    meka tamai option eka :D neththam tika kalekin ayema ubata mekek genna wenawa, sira kiyanne :rolleyes:
    Golden Retriever hodai wage

    naththan aye mekek genna wenawa kiwe ai. mokkda seen eka? :rolleyes: kiyapanko danaganna
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    Golden Retriever kenek denawa
    maintain කරන්න අමාරු නැද්ද බන් දිග ලොම් එක්ක ? පිලිවලට තියාගත්තේ නැත්නම් කැත වෙන්ව .

    ලෙඩ අඩු ජාතියක් ගන්න. මේ කාලේ හොද බල්ලෝ හදන එක එච්චර ලේසි නැති වෙයි උන්ගේ කෑම බෙහෙත් අනන් මනං නැති උනොත්.
    ------ Post added on Jul 14, 2022 at 7:46 PM
     
    • Like
    Reactions: ACHIK and nygel

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    maintain කරන්න අමාරු නැද්ද බන් දිග ලොම් එක්ක ? පිලිවලට තියාගත්තේ නැත්නම් කැත වෙන්ව .
    මට හිතෙනව උන් ලබ්බලාට වඩා ටිකක් සැරත් වැඩියි කියල
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    maintain කරන්න අමාරු නැද්ද බන් දිග ලොම් එක්ක ? පිලිවලට තියාගත්තේ නැත්නම් කැත වෙන්ව .

    ලෙඩ අඩු ජාතියක් ගන්න. මේ කාලේ හොද බල්ලෝ හදන එක එච්චර ලේසි නැති වෙයි උන්ගේ කෑම බෙහෙත් අනන් මනං නැති උනොත්.
    ------ Post added on Jul 14, 2022 at 7:46 PM
    nawala hair dryer eken welanna ona . ekanm aulk na . eka arunama Labrador ,
    beheth nathi seen eka amathaka una :oo: . thawa hoyala blnna ona wisthara

    මට හිතෙනව උන් ලබ්බලාට වඩා ටිකක් සැරත් වැඩියි කියල
    apo na bn. eyala godak ahinsakai. podi lamek ekka unath thiyanna puluwan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    nawala hair dryer eken welanna ona . ekanm aulk na . eka arunama Labrador ,
    beheth nathi seen eka amathaka una :oo: . thawa hoyala blnna ona wisthara

    apo na bn. eyala godak ahinsakai. podi lamek ekka unath thiyanna puluwan
    Labrador ලයි Golden ලයි එක ළඟින් යනව ඉතිං
    මමනං ආස ලබ්බෙක්ට
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    Labdroador ekek ganin golden retriever unge paadi wadiy peeranna ehema wenawa nathnam gata gahenawa, wada wadi. Lablage coat eka flat nisa sathek hitiyath thuwala unath beheth karanna lesi anika peeranna ehema oneth na
     
    • Wow
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Labdroador ekek ganin golden retriever unge paadi wadiy peeranna ehema wenawa nathnam gata gahenawa, wada wadi. Lablage coat eka flat nisa sathek hitiyath thuwala unath beheth karanna lesi anika peeranna ehema oneth na
    un sara wenawada ban? leda ehema enawada? behethuth nane dan.