hoda films monawada?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    වැඩ බැරි ටාසන්
    ආච්චි ලොකු ලමයෙක් වෙලා
    දියරෙද්ද ගගෙ ගියා.
    කලු උනත් දොදොල් රහයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,246
    20,788
    113
    කැමති category දාන්න කට්ටිය කියයි
    Comedy action වගේ නම් nice guys , hot fuzz, hang over වගේ
    Mystery drama, - Knives out , identity , shutter island, The Prestige , inception (sci fi), the game
    Super hero - batman trilogy
    වගේ ඒවා
    🤔
    දැන් එකපාර මතක් වෙන්නේ නෑ
     
    Last edited:
    • Haha
    Reactions: K A R A W A L A Y A

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    • එන්න සුදෝ බන්ට් එක දිගේ
    • පෙට්‍රෝමැක්ස් ලාම්පුව ඉස්තෝප්පුවේ පෙරලිලා
    • පාලු නිවසේ ටයර් පාරවල්
    • දිය රෙද්දයි කහ සිවුරයි හරි අවදානම්
    • බුදුගෙයි අස්සෙන් හීන් කෙදිරියක්