HEHEHE.....!!! Exactly.උඹට කැහැටු බඩු වලට එහායින් චොයිස් එකකුත් තියෙනවා නේද
උඹට කැහැටු බඩු වලට එහායින් චොයිස් එකකුත් තියෙනවා නේද

Dan policiyen tama ahanna wennePrices kohomada kiyala dannawada ?

ඔයිට වැඩ දෙයක් පොලිසිය කරොත් අටපට්ටමට කියන්න.
ගංජා හෙනුයි බඩු පොට් විතරයි මුන්ට පුළුවන්.දේශපාලකයෝ රන් කරන බඩු පොට් දැක්කේ නැ වගේ යනවා.පකේ පොලිස්
මන් එහෙම කියල තියෙනවද මෙතන ?උබ හිතින් ගොඩක් දේවල් මවා ගෙනනේ,පොඩි පොඩි දේවල් අයින්ම කරලා උබ කියන්නේ ලොකු ලොකු කුඩ්දෝ පස්සේ විතරක් යන්න කියලද
කොයි වරද්දත් වරදමයි
මේවත් අල්ලන්න ඕනේ
හොද දෙකට හොදයි කියන්න පුරුදු වෙයන්
ලොක්කෙක් ඇල්ලුවා නම් කියනවා අපෝ අරුගේ කුට්ටිය ලැබෙන්නේ නැතුව ඇති එකයි ඇල්ලුවේ කියල