Sleeping Dogs
Call of Duty Ghost
Call of Duty Modern Warfare 1,2,3
Call of Duty Black Ops 1,2
Medal of Honor Warfighter
Battlefield 3, 4
Crysis 1,2,3
Thief
Payday 2
Hitman Absolution
Amazing Spider Man 2
Batman Arkham Origins
ado thanks bn.
Black ops nam gahala thiyenawa. anith tika gahanna one..
![]()
![]()
එල.. ඔය ගේම් සෙට් එකම පට්ට.. තව Inversion, Remember Me කියලා ගේම් දෙකක් තියෙනවා.. මේ දවස්වල ගහනවා.. ග්‍රැෆික්ස් නම් එච්චර නැහැ.. ඒත් හොඳයි.. Racing ගේම් නම් මං ගහන්නෑ වැඩිය.. ඒත් Need for Speed Undercover එක දාගත්තා ඊයෙ.. කම්මැලිකමට ගහන්න.. Rivals එක නම් මට ඇල්ලුවෙ නෑ.. චාටර්..
try strategy games
ubata kiyanna mamath oka ahanna thread ekak daanna hitiye machan![]()
mama nam GTA IV witharai denata gahuwe thawa hoda games thiyenawanam download link ekkama dapan machanla ++++rep
ado patta patta, car geme ekakuth daganna thama inne bn. kammali wunama gahanna.. GRID 2 eka podak try karala balanna one..

ubata kiyanna mamath oka ahanna thread ekak daanna hitiye machan![]()
mama nam GTA IV witharai denata gahuwe thawa hoda games thiyenawanam download link ekkama dapan machanla ++++rep

Sleeping Dogs
Call of Duty Ghost
Call of Duty Modern Warfare 1,2,3
Call of Duty Black Ops 1,2
Medal of Honor Warfighter
Battlefield 3, 4
Crysis 1,2,3
Thief
Payday 2
Hitman Absolution
Amazing Spider Man 2
Batman Arkham Origins

brightness wadi karaganinDiRT 3 එක ප්ලේ කරපං.. Racing ගේම් වලින් ඒක හොඳයි..
GTA IV එක අඳුරු වැඩියිනේ බං.. එපා වෙනවා ගේම් එක.. මං ටිකක් ගහලා මකලා දැම්මා..

DiRT 3 එක ප්ලේ කරපං.. Racing ගේම් වලින් ඒක හොඳයි..
GTA IV එක අඳුරු වැඩියිනේ බං.. එපා වෙනවා ගේම් එක.. මං ටිකක් ගහලා මකලා දැම්මා..
e redda thama PC V eka naneda 