Hoda tyre brand eka mokadda

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,385
    1,737
    113
    Bangkok
    Thailand brands හොඳයි
    Thailand වල හදන Michelin / Bridgestone / Yokohama හොඳයි.. අනිත් ඒවානම් recommend කරන්න බැහැ
    Domestic brands වලින් Deestone අව්ලක් නැහැ

    Thai ekakuth dn tinawa bro ,ratawal kipayaka gahanawa
    මම කිව්වෙ තායි බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි කියල. උන් ලෝකෙ ඉන්න ලොකුම රබර් හදන රට. ඒනිසා හැම බ්‍රෑන්ඩ් එකක්ම වගේ හදනව
    ------ Post added on Dec 4, 2023 at 2:33 PM
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    Thama use karanne e kale daapu GoodYear tires.
    Patta, confortable, low noise..
    dan mewa iwara unama danne mokadda kiyala thamai prashne ban, duke ba
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Man nan asama kumho patta look ekak tiyenne.dunlop nan gona wage melo rahak ne
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Federal mama use kara. ikmanata gewenawa tyre. habai stiff gathiya godak adui
    ටයර් ගෙවෙන එක හොදයි රැක් එක යන්නෙ නැතුව
    ගල් ටයර් ගෙවෙන එක අඩුයි වාහනෙට හොද නැ ඉතින් එකනෙ කෙස් එක
     
    • Like
    Reactions: cyberian

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,744
    21,744
    113
    ගම මහනුවරයි
    1701683402228.jpeg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Federal(thaiwan)
    හොදයි කියල මමකිප තැනක දැක්ක
    ෆෙරන්ටිනො නම් දාන්නෙ නැ රැක් මරුව කියල
    සියැට් අලුත් ටයර්ස් නම් හොදයි ලු පොඩ්ඩක් හොය්‍යල බලපන්
    wahane kmda ban? Km keeyak diwwada, repair lokuwata awe nadda
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,146
    25,284
    113
    Gt radial : 20000/= not durable
    Zeetex(Thailand)- 24700/= don't know
    Atlas(Th)- 23500/= don't know
    Federal(thaiwan)- 25300/= good
    Ferentino(sri)- 19750/= rack & suspension set killer
    Ceat - not comfortable
    Dunlop / good year - good
    Dimo import China Tires ( good)
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    aluth CEAT 2k demma,daka daka gala gassenawa godak,tire wala awulakda danne ne.tire kade pora kaleka idan dannawa,pora kiwa den ena CEAT wala issue 1k ne kiyala, eda salli case nisa aduwata thibba ekak demma,den ai hoda 2k danna hithai ain karala,drive karaddi epa wenawq, karaththe wage,