ආවා.ඔය සීන් එක දවස් ටිකේ හිටියේ නෑ.සිද්දිය දන්නෙත් නෑ.සාස්තරයක් කියන්නම්. ඔයා ගොඩ කාලෙකින් elakiri පැත්තේ ආවේ අද. නේ?

ඌ කල්පිටියේ ටුවර් එකේ හිටියා
ආවා.ඔය සීන් එක දවස් ටිකේ හිටියේ නෑ.සිද්දිය දන්නෙත් නෑ.
මේකට ආවා කියන්නේ ආය යන්නෙ නම් නෑ.
අනිවා වෙන නමකින්වත් ඉන්න ඕන.
හැබැයි ඇත්තටම හොද කොල්ලෙක් තමා.
![]()

හැබැයි ඇත්තටම හොද කොල්ලෙක් තමා.![]()
ඔව් බන් මේකෙ එවුන්ට best rates දීලා මුන්ට ඒකට තරහ ගිහින් ඌව එලවගත්තා
