hodama 1 mokadda?

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    Honda Civic FD4 2010

    suzuki wagon R 2015

    wagon R 1 ganna kiyala baluwe.use karana aya innawada.moko thathwe.podi advice parak denna.eka godak watinawa.thanks.:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සිවික් එකත් එක්ක වැගන් ආර් එක කම්පෙයාර් කරන්න පුලුවන්ද බන්?
    හුත්තේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.
    තෙල් ගැන විතරක්ම හිතනවානම් වැගන් ආර් හයිබ්‍රිඩ් එක ගනින්.
    නැත්තම් සිවික් එක ගනින්.
    මම උබ නම් අනිවා සිවික් එක ගන්නවා වැගන් ආර් එක දිහා හැරිලාවත් බලන්නේ නැතුව මොකද හොදට ඉඩ තියන නිසා,ඕනම පාරකට බස්සන්න පුලුවන් නිසා ඇන්ඩ් ලැජ්ජාවක් නැතුව හිතේ ගැම්මක් තියන් වාහනේ ඕන තැනක අරන් යන්න පුලුවන් නිසා.

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    අකිල25 තෑන්කු මචන්.මම බැලුවෙ රෙපෙයාර් පැත්ත බන්.නිසාන් එෆ් බ් 14 එකක් අරන් අවුරුදු 4ක් ගරජ් ගනෙ දුක් වින්ද සහො.civic ලෙඩ නැද්ද වැඩියම.රෙපෙයර් වියදම් එහෙම.
     
    නිසාන් එෆ් බි 14 කියන්නේ සුපිරි වාහනයක්.
    උබට හම්බෙච්ච එක උබේ පෙර කරපු කරුමයක් ගෙවන්න ඕන නිසා හම්බෙච්ච එකක් වෙන්න ඇති.
    මගේ යාලුවො ගාව එෆ් බි 14 ඒවා 6 විතර තියනවා.
    ඒ කිසි එකෙක් කවදාවත් වාහනෙට බනිනවා මට ඇහිලා නෑ බීලා කියවද්දිවත්.
    රට වටේම යනවා දවස් ගනන්.
    සිවික් වල එහෙම කියන්න තරම් ලෙඩක් නෑ.
    ගන්නකොට හොදට බලලා ගනින් කලින් සර්විස් එක එහෙම දාලා තියෙන්නේ කොහෙන්ද කියලා.
    මුල ඉදන්ම ස්ටැෆර්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන් සර්විස් මේන් ටේන් කරන් ආව වාහනයක් නම් ඉතින් ගොඩක් හොදයි.
    සර්විස් මේන්ටේන් එක හරියට වෙලාවට කලාවට දෙනවා නම් ඉතින් රෙපෙයාර්ස් එන්නේ ගොඩක් අඩුවෙන් බන්.
    ඒ සි එක්ක නගරේ දුවනවානම් තෙල් කරන්නේ 12 වගේ සිවික් එකේ.
    තෙල් බලාගෙන ඉන්නවානම් සිවික් එක ගන්න එපා බන්.
    වැගන් ආර් හයිබ්‍රිඩ් එකක් ගනින් තෙල් විතරක්ම බලනවානම්.
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    තැන්ක් යු මචන්.මත් මාරම අසයි බන් civic 1ට.

    :D
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    wagon r aran thawa kaawa hari ganin thallu karan yanna, kochchara paguwath sadde witharai, yaluwek aran dan bana bana innawa, uge wifeta one wune brand new car ekak dan ithin bana bana innawa............
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    wagon r aran thawa kaawa hari ganin thallu karan yanna, kochchara paguwath sadde witharai, yaluwek aran dan bana bana innawa, uge wifeta one wune brand new car ekak dan ithin bana bana innawa............
    එල එල.ඔහොම යන්...ඔහොම යන්..:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තැන්ක් යු මචන්.මත් මාරම අසයි බන් civic 1ට.
    :D

    ගත්තාම පික්ස් එක්ක ත්‍රේඩ් එකක් දාපන්.
    ලින්ක් එක එවපන් මට දාන ත්‍රේඩ් එකේ.

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ගත්තාම පික්ස් එක්ක ත්‍රේඩ් එකක් දාපන්.
    ලින්ක් එක එවපන් මට දාන ත්‍රේඩ් එකේ.

    අනිව දාන්නම්.මෙ පාර හදිසි වෙන්නෙ නැ මචන්.හොදට හොයල බලල තමා අහු වෙන්නෙ.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    සිවික් එකත් එක්ක වැගන් ආර් එක කම්පෙයාර් කරන්න පුලුවන්ද බන්?
    හුත්තේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.
    තෙල් ගැන විතරක්ම හිතනවානම් වැගන් ආර් හයිබ්‍රිඩ් එක ගනින්.
    නැත්තම් සිවික් එක ගනින්.
    මම උබ නම් අනිවා සිවික් එක ගන්නවා වැගන් ආර් එක දිහා හැරිලාවත් බලන්නේ නැතුව මොකද හොදට ඉඩ තියන නිසා,ඕනම පාරකට බස්සන්න පුලුවන් නිසා ඇන්ඩ් ලැජ්ජාවක් නැතුව හිතේ ගැම්මක් තියන් වාහනේ ඕන තැනක අරන් යන්න පුලුවන් නිසා.

    :yes::yes::yes:

    OP Civic Ekak Arn Padala Balapn Machan..Ekarala Wagon R ekath padapn :D:D:D umba wagon R eka diha balanne nathiwei