hodama Internet Denne kawda?

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමනම් එදිනෙදා පාවිච්චිය slt වෙබ් ෆැමිලි.. ලොකු ලොකු ඒවා ඩව්න්ලෝඩ් කරන්නේ ඩයලොග් නයිට් ටයිම් එකෙන්..
     

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    Dailog 4G
    Rs 4000
    25Gb Package
    Nomile Gedarata awith sig check karanawa .. signal thiyenawa nume witharai connection eka dene.. connection eka dunama thamai gewana ona,, sig nattam awlak na aya karane na dialog la..
    monthly rental eka 1700k wagelu


    Slt package eka mokada ban ube GB kiyada? monthly rental eka kohomada kollo
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රු 1490 වයි
    උදේ 12 ඉඳලා උදේ 8 වෙනකම් 10gb
    උදේ 8 ඉඳලා රෑ 12 වෙනකම් 30gb
    ඔක්කොම 40gb
    ෆයිබර් කනෙක්ෂන් එකට 12000 ගානක් ගියා.මුලින් 4200 ගෙවලා ඉතුරු ටික මාස 4 කටද කොහෙද බිලට දාලා
     

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    ow ban mage pic ekak

    SlT Fiber kiyala wenama conection ekak thiyenawada ban Nattam normal adsl da uba kiyane .. slt patta speed

    4G nume ane manda dialog signal awl yanawane ban hitapu gaman
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    dialog 4g gaththa wage newei ban 25 gb iwra wenawa hoyaganna wath be ban ethram speed ban hiayoooooooo