Hodama Investment eka

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හිස් ඉඩමක් අරන් ගෙයක් හදලා රෙන්ට් කරන එක හොදයි බන්.ඕනේ නම් පස්සේ විකුණගන්න පුළුවන්. එත් දැන් රෙන්ට් කරන ඒවටත් ටැක්ස් ගහනවා නේ කාලකන්නි සෙට් එක.