ඇත්ත. මම ගිය සතියෙ Traditional Italian Pizza එකක් order කලා. ඒක නිකන් පාන් කෑල්ලක් කාල ඉතුරු වෙච්ච ඩෙවල් හට්ටියක අතගාල ගත්තු එකක් වගේ. මෙලෝ රහක් නෑ.
සහතික ඇත්ත. පිට රටක pizza නොකාපු කෙනෙක්ට ඉතින් රස සසදන්න බැරි නිසා ගත්තු කමට මේක තමයි pizza කියල කන්න පුළුවන්. නමුත් ලංකාවේ කන්න තියන pizza, නියම pizza quality එකට compare කලොත් රෝස්පාන් වලට topping එකක් දාල ගත්ත වගේ තමයි.![]()


