PC එකට ගහන්න හොද Quality හෙඩ් සෙට් එකක් ගන්න වෙලා තියෙනව pc එකට හරියන හොද හෙඩ් සෙට් එකකුයි ගන්න ප්ලෙස් එකක් කියපල්ලකො මචන්ලා සාමන්යෙන් සවුන්ඩ්ස් බඩු ගන්න CMB වල තියෙන හොද ලොකු කඩ මොනවද බන්෴