ගොඩක් හොටෙල්ස් වල පාකින් තියෙන්නෙ ටිකක් ඈතින් නම් වාහනේ පාක් කරලා දෙන්න කෙනෙක් ඉන්නවා. අපිට තියෙන්නෙ වාහනෙන් බැහැලා අපේ බඩු ටික අරගෙන කී එක පාකින් ඇස්සිටන්ට් ට දෙන්න විතරයි. එයාලා වාහනේ පාක් කරලා ලොබි එකේ කී එක තියලා තියනවා. අපිට ඒ වෙනුවට ටෝකන් එකක් දෙනවා. අපිට වාහනේ කී එක ඕනෑම වෙලාවක ගන්න පුලුවන් සහ ආයෙ රිටර්න් කරන්න ඕන නෑ. පස්සෙ අපි චෙකවුට් වෙනකොට කී එක දුන්නම එයා ආයෙ වාහනේ ලොබි එකට ගෙනැල්ලා දෙනවා.ඔය මගුල් වලට ගියාම වාහනේ පාර්ක් කරලා දෙන්නත් එකෙක් එනවා නෙහ්... ඒ වැඩේ වෙන්නේ කොහොමද කියල කියපන් පොඩ්ඩක්. කී එක රිටර්න් කරන්නේ කොහොමද