Holly shit Tesla

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,339
    2
    53,781
    113
    Tesla වලට ගහන්න අනික් වාහන වලට බෑ බං. ඊයා.. :lol:

    :yes: Electric vs Gas

    ඒත් ඉතිං ටෙස්ලා ම දෙකක් ඔතන තිබ්බනං බලන්න වත් හිතෙන්නෙ නෑ ඕක :lol: වීල්ස්පින් නෑ සද්දේ නෑ දුම නෑ මිස්ෆයරින් සිස්ටම් නෑ Backfire නෑ skid marks නෑ රිමෝට් කන්ට්‍රෝල් කාර් දෙකක් රේස් යනවා වගේ :dull:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    2.5 wage thamai :yes:
    11.gif
    11.gif
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    hats of for Ilan Mask one of best inventor I suppose one who going to add his name after Stew Jobs. who knew Paypall is his company ?
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    stew jobs.... is that the inventor of apple stew? :P:P

    do You know any other stew other than him , who change the world . typical sri lankans u did not pay attention to the essence of what I said rather laughing @ misspelling one letter . If You do Your studies well You better know it is correct using wa or va for " ව " sound . I prefer using " W " instead of " V " . so mind ur business.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Hyaenidae:21998683 said:
    Tesla වලට ගහන්න අනික් වාහන වලට බෑ බං. ඊයා.. :lol:

    :yes: Electric vs Gas

    ඒත් ඉතිං ටෙස්ලා ම දෙකක් ඔතන තිබ්බනං බලන්න වත් හිතෙන්නෙ නෑ ඕක :lol: වීල්ස්පින් නෑ සද්දේ නෑ දුම නෑ මිස්ෆයරින් සිස්ටම් නෑ Backfire නෑ skid marks නෑ රිමෝට් කන්ට්‍රෝල් කාර් දෙකක් රේස් යනවා වගේ :dull:


    PETROL HEADS