සෙල්මා බ්ලෙයා මතක නෑ, සල්මා හයෙක් නම් මතකයි
![]()
මන් මේවා බලල නෑ බන්. හෙල් බෝයි කතා බලන්න හිටිය. අමතක වෙලා තිබ්බේ. මම බලන්නම්![]()
Img source: Digital mods movie trailers..
Cruel Intentions (1999) නම් අනිවා බලන්න. 90 ගණන්වල ආපු හොදම ෆිල්ම් එකක්. මේ සීන් එක නිසා තමයි ඉතින් ෆිල්ම් එක හුගක් ම ප්රසිද්ධ. බලපු අය දනිති.මන් මේවා බලල නෑ බන්. හෙල් බෝයි කතා බලන්න හිටිය. අමතක වෙලා තිබ්බේ. මම බලන්නම්
Cruel Intentions (1999) නම් අනිවා බලන්න. 90 ගණන්වල ආපු හොදම ෆිල්ම් එකක්. මේ සීන් එක නිසා තමයි ඉතින් ෆිල්ම් එක හුගක් ම ප්රසිද්ධ. බලපු අය දනිති.
![]()
Ai uba hama welema diplomatic answers ma denne?ගුවන් යානයක කාර්ය මණ්ඩලයට පහරදීමක් ඇත්තටම වෙලා නම් ඒක බරපතල චෝදනාවක් තමයි. හැබැයි තවම මේක චෝදනා මට්ටමේ නිසා, අධිකරණයෙන් තීරණයක් එනකම් සම්පූර්ණ විස්තරේ එනකම් බලාගෙන ඉන්න එක හොඳයි.
ජීවන ගමනෙ පුරුදු විදිහටම යෙදිලා ඉන්නවා ඉතින්.Hi fren how how