Hollywood actress Selma Blair facing 7 years in Prison..!

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,598
    2,720
    113
    Actress Selma Blair was arrested following an alleged assault on Delta Airlines flight crew ... Facebook · 7NEWS Australia

    images

    Source: https://www.biography.com/actors/selma-blair
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,498
    710
    113
    United States
    ගුවන් යානයක කාර්ය මණ්ඩලයට පහරදීමක් ඇත්තටම වෙලා නම් ඒක බරපතල චෝදනාවක් තමයි. හැබැයි තවම මේක චෝදනා මට්ටමේ නිසා, අධිකරණයෙන් තීරණයක් එනකම් සම්පූර්ණ විස්තරේ එනකම් බලාගෙන ඉන්න එක හොඳයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,424
    113
    මන් මේවා බලල නෑ බන්. හෙල් බෝයි කතා බලන්න හිටිය. අමතක වෙලා තිබ්බේ. මම බලන්නම්
    Cruel Intentions (1999) නම් අනිවා බලන්න. 90 ගණන්වල ආපු හොදම ෆිල්ම් එකක්. මේ සීන් එක නිසා තමයි ඉතින් ෆිල්ම් එක හුගක් ම ප්‍රසිද්ධ. බලපු අය දනිති. 😌

    images
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,598
    2,720
    113
    Cruel Intentions (1999) නම් අනිවා බලන්න. 90 ගණන්වල ආපු හොදම ෆිල්ම් එකක්. මේ සීන් එක නිසා තමයි ඉතින් ෆිල්ම් එක හුගක් ම ප්‍රසිද්ධ. බලපු අය දනිති. 😌

    images

    The ending scene of Cruel Intentions..

    Damn, I cannot believe I never watched that epic (but underrated as @Stimulus mind pointed out..) High School movie for 27 years since it's released..!

    Adding to the insult, my state Library does not have the DVD, in any of their Libraries..!
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,753
    10,384
    113
    ගුවන් යානයක කාර්ය මණ්ඩලයට පහරදීමක් ඇත්තටම වෙලා නම් ඒක බරපතල චෝදනාවක් තමයි. හැබැයි තවම මේක චෝදනා මට්ටමේ නිසා, අධිකරණයෙන් තීරණයක් එනකම් සම්පූර්ණ විස්තරේ එනකම් බලාගෙන ඉන්න එක හොඳයි.
    Ai uba hama welema diplomatic answers ma denne?
     
    • Like
    Reactions: NRTG